Migration Medical කරන ඩොකෙක්

zigzag69

Member
Feb 14, 2018
359
31
0
මචන්ලා Migration Medical Test එක කරන ඩොකෙක් දන්න කව්රුහරි ඉන්නවද?. Visa medical test එකට කලින් advice එකක් ගන්න ඕනෙ. ඩොකෙක් contact කරගන්න පුළුවන් විදිහක් කියන්න. rep දෙනව
 

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,488
    113
    Migrate කරන්න ඉන්න රටේ immigration website එකෙන් අපේ රටට appoint කරපු panel physicians ලාගෙ list එක බලපන් මචං.
     
    • Like
    Reactions: zigzag69

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මොකක්ද යන රට? ගොඩක් වෙලාවට ඕක කෙරෙන්නේ නාරාහේන්පිට ආසිරි එකේ. අපිට ඕනේ ඕනේ දොස්තරලා ගාවට ගිහිං ඔය රිපෝර්ට් ගන්න බෑ.
     
    • Like
    Reactions: ITGuy25

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    thnx

    Migrate කරන්න ඉන්න රටේ immigration website එකෙන් අපේ රටට appoint කරපු panel physicians ලාගෙ list එක බලපන් මචං.
    thnx balannam

    මොකක්ද යන රට? ගොඩක් වෙලාවට ඕක කෙරෙන්නේ නාරාහේන්පිට ආසිරි එකේ. අපිට ඕනේ ඕනේ දොස්තරලා ගාවට ගිහිං ඔය රිපෝර්ට් ගන්න බෑ.
    na machn report ekak ganna newe. medical advise ganna
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,874
    21,115
    113
    Uba appointment ekak dala yanna ausi Canada uk USA okkoma karanne ethana ausi nam hip number ekata ekK yanna help ekak one nam mata pm ekak danna
     
    • Like
    Reactions: zigzag69

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    Machan pahugiya tike mage suger wadi una, math oya labba karanna inne next month, mata case ekak weida ? Suger adu karan giyoth aththa kiyanna oneda ? :(

    me nmbr ekta cl karla nurse kenekuta denna kiypn itapsse ube awla kiyla vistara danaganin.
    +94 (0)11 2031700
     
    Last edited: