2020 කවුරු පත් වෙයිද

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    කවුරු හරි එකෙක් පොහොට්ටුවෙන් එයි.:dull: කවුරු ආවත් 2019 අග වෙද්දි තාජුඩීන්ගේ මිනිය ගොඩගන්නවා , එක්නැලිගොඩගේ සිද්දිය උඩට එනවා., ලැම්බොගිනි, රත්‍තරං අශ්වයෝ ගැන කතා එනවා, මහින්දගේ මන්දිර ගැන කතා කියනවා.:D මේවත් එක්කම ෆ්‍රී වයි සෝන් එකක් එහෙම රනිල් වික්කම සින්හ ගිහින් විවෘත කරලා රටටම නොමිලේ ඉන්ටනෙට් දෙනවා කියනවා.:D ඉතින් අපේරට හරක් ටික ඇන් දෙනවා.:D

    ඊට පස්සේ යූන්පී පොදු අපේක්‍ෂකයා දිනනවා. එතකොට ආයෙත් ඒ අණ් ඩුවේ අගමැති රනිල් වික්කම සිංහ​


    mekata eka parak ravatunane.. ra vatuna vale daval vatenne naha ape minissu
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    රොහාන් පල්ල‍ෙවත්ත පත්කරගමු! මුන් දෙගොල්ලොන්ට අවුරුදු 70ක්ම රට කන්න දුන්න මදැයි. දැන් පල්ලෙවත්තටත් දීලා බලමු. කනවා නම් කයි. හදනවානම් හදයි. කොහොමත් කෙළවිලා තියෙන රටනේ පුතී

    muth hoda comitalayak wei.