2020 කවුරු පත් වෙයිද
මගේ අදහස ගෝඨා චන්දෙට එන එක එච්චර සුදුසු නෑ. නිකන් හිතපන් මිනිස්සු ඉස්සර කොහොමද කිව්වේ. මහින්ද අවුරුදු දෙකක් තියලත් කලින් චන්දේ තිබ්බා බල තන්හාවට. ඉල්ලන් කෑවා කියලා. මෛයිත්‍රිපාල එනකන් හෙන ගැම්ම. Whole sale රැල්ලට ගියා සෙට් එකම.
ඒත් ඇත්තටම මොකද උනේ. රටේ සමාන්‍ය මිනිහට බර දාලා ඇරිය වගේ. කොහොමද tax ගැහිල්ල, රටේ මිනීමැරුම් හැමතැනම. කලින් ආංඩුව පටන් අරන් තියෙන වැඩ ටිකවත් ඉවරකරගන්න බැරිව දඟලනවා. ගෝඨා ජනාදිපති උනත් උපරිම මාසයයි. ඊට පස්සේ පොරත් බැනුන් අහන ලිස්ට් එකේ.
මොනා උනත් ඊලඟට එන එකාට හෙන කුනක් කන්න වෙනවා. අවංකවම දුකයි බන්.
නිකන් හිතපන් අතේ සල්ලි තියාගෙන ගෙයක් හදන්න කොච්චර අමාරුද. කොළඹ ලස්සන කරන්න උන් කොච්චර මහන්සි වෙන්න ඇද්ද. Investorsලා හොයාගෙන plan කරලා, සිරාවට කොහොම මහන්සියක්ද වෙන්න ඇත්තේ. නමුත් highlight උනේ මොකක්ද, commission ගහපු ඒවා. ඔප්පු උනාද? නෑ, ඔප්පු කරග්න්න බැරි උනාම මොකක්ද කියන්නේ, fake news හදනවා, මඩ ගහනවා, එහෙමත් බැරු උනාම shape එකේ ඉන්නවා. දැන් ඉන්නවා වගේ.මට මතකයි ඉස්සර රාජගිරිය impala film hall එක තිබ්බ තැන පාර. එහා පැත්තේ පොල් ගස්, තඩි මඩ වලවල්, දැන් බලපන්කො. උන් ඉස්සර ඒ ව්දිහට නොකලා නම් මිනිස්සුන්ගේ traffic එකේ ඉන්න කාලේ මීට වඩා වැඩිවෙනවා. ඕන වෙලාවට පත් කරගන්නයි එපා වෙලාවට එලවන්නයි නිකන් වේ* ගෑනි වගෙ වෙනවනේ බන් ඒ මිනිස්සු.
උඹලා මොකද හිතන්නේ මේ ගැන? ගෝඨා පත්වෙනවට කැමතිද?
මගේ අදහස - ගෝඨා රටට කරපු වැඩ ටික හොඳටම ඇති. අපිම ඉල්ලන් කෑවනම් අපිම විඳවමු.

ගෝඨගෙන් රටට ඉටු වෙන්න ඕනෙ යුතුකම් නෑ රටයි ගෝඨට යුතුකං ඉටු කරන්න ඕනෙ 

මේවත් එක්කම ෆ්‍රී වයි සෝන් එකක් එහෙම රනිල් වික්කම සින්හ ගිහින් විවෘත කරලා රටටම නොමිලේ ඉන්ටනෙට් දෙනවා කියනවා.