Milan to England- මිලාන් සිට එංගලන්තය දක්වා

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ammo uba eka digata giyda
    mama milan idan vienna giya
    mata epa una
    havasa 5ta pitath une ra 3i yaddi

    Calais port එක වෙනකන් ගියා ඊට පස්සේ Ferry එකේ පැය 1.5 පොඩි break එකක් සෙට් උනා. ආයේ පැද්ද පැය 4.5 එතන ඉඳන්. Vienna වලට පැය 8 ද කොහෙද මම හිතන්නේ මිලාන් ඉඳන්

    මොකද්ද මචං මේ වාහනේ..? :)

    රෙප්+12

    Vauxhall බන්, Astra 1.6 Excite
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නියමයි නියමයි.:D.අපිව මතක් වෙච්ච එක ගැන සතුටුයි..:yes::D
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මැක්සා ට්‍රිප් එක.
    මම ලංකාව වටේවත් ගිහින් එන්න ඕනේ :D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    නියමයි නියමයි.:D.අපිව මතක් වෙච්ච එක ගැන සතුටුයි..:yes::D

    අනිවා කොහේ හරි ගියොත් එළකිරි එකේ දාන්න පොටෝ හරි video හරි ගන්නවා :)


    තැන්ක්ස් මචන්
    මැක්සා ට්‍රිප් එක.
    මම ලංකාව වටේවත් ගිහින් එන්න ඕනේ :D

    යමන් වටේම හොඳ රවුමක් :yes:

    A. සිරියා;18582260 said:
    Patta machan :)

    තැන්ක්ස් කොල්ලෝ
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Ahh yalu...
    kastiaya Italy gihin wage ne..
    apitath balanna photos tikak hari dammata thnx machn:):)

    ගිහිල්ලා ආව කොල්ලෝ, දැන් මාසයක් විතර. දැන් තමා ඔක්කොම upload කරගන්න පුළුවන් උනේ. රෙප් +12
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Podi Silva - පොඩි සිල්වා;18582467 said:
    කවුද බන් කොන්ඩේ කොටට කපලා ඉන්නේ
    පවුල ද ?? :P :P

    ඔව් ඔව්, කොට නැහැ බන් දිගයි. ඔය ෆොටෝ එකේ පෙන්නේ නැහැ හරියට :P
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    Calais port එක වෙනකන් ගියා ඊට පස්සේ Ferry එකේ පැය 1.5 පොඩි break එකක් සෙට් උනා. ආයේ පැද්ද පැය 4.5 එතන ඉඳන්. Vienna වලට පැය 8 ද කොහෙද මම හිතන්නේ මිලාන් ඉඳන්

    ow, nawaththa nawaththa giye ,
    eka thanaka parath varaduna
    policiyen nawaththuwa
    ehema seen nisa vela giya
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ow, nawaththa nawaththa giye ,
    eka thanaka parath varaduna
    policiyen nawaththuwa
    ehema seen nisa vela giya

    අනිවා පොඩි පොඩි break අරගෙන යන්න ඕනා, ගෙදර කිට්ටු වෙද්දී ගන්න දෙයක් නැහැ බන් :(