Milking Machine

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    දන්නා අය උදවු කරන්න
    මට Milking Machine එකක් ගන්න ඕනි.හොද වර්ගයේ Machine එකක මිල සහ ඒ පිළිබද විස්තර කියනවද?

    1211268640781.jpg

    දන්නේ නැතිනම් බුම්ප් කරගෙන යන්න.බොහොම ස්තුතියි.​
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නාරාහේන්පිට කිරිමන්ඩලේ නැද්ද බන් ඕවා ගැන විස්තර. මම නම් දන්නේ නෑ කෝල් එකක් දීල අහපන් බලන්න.
    එහෙම නැත්තම් ලගම ගොවිජන සේවා එකෙන් අහල බලපන්.
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    නාරාහේන්පිට කිරිමන්ඩලේ නැද්ද බන් ඕවා ගැන විස්තර. මම නම් දන්නේ නෑ කෝල් එකක් දීල අහපන් බලන්න.
    එහෙම නැත්තම් ලගම ගොවිජන සේවා එකෙන් අහල බලපන්.

    thanx
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වයිෆ්ටද එයා ඔෆිස් යනවද? පාමසි වල ගන්න තියනවා පුතී උදේ වැඩට යන්න ඉස්සල්ලා බුරැල හොදට හෝදලා කිරිදොවලා ෆිජ් එකේ තියලා දෙන්න විනාඩි 20 කට ඉස්සල්ලා මද රස්නේ ජල බාජනයක තියලා සරීර උෂ්ණත්වයට ආවට පස්සේ පොඩ්ඩට දෙන්න:love::love:
     

    poxi dola

    Well-known member
  • Oct 30, 2009
    1,119
    54
    48
    Dream
    hayleys agriculture eke

    farmpro brand eka tiyanawa..
    service ekath hodai eka tikak balapn

    delaval ekath athi eka tikak gana wadi mage hithe