Layoffs නම් යනවා හතර අතේ බං. හොද ලොකු ලොකු නම් තියන stable company වලත්. දන්නම යාලුවො දෙතුන් දෙනෙක්ටම ටොපිය හම්බුනා 
මම දැක්කා පිටරට නම් කෝපරේට් employees ලට උන්ගෙ ජොබ් එකට ඉන්ශුරන්ස් එකක් දාන්න පුලුවන්. ඒකියන්නෙ උන්ගෙ ජොබ් එක layoff එකක් company bankrupt එකක් වගේ නිසා නැති උනොත් මාස 6ක් ද කොහෙද වෙනකන් සැලරි එක ඉන්ශුරන්ස් එකෙන් ගෙවන සීන් එකක්. ලංකාවෙ එහෙම එකක් තියනවද දන්නෑ බං. තියනවනං අනිවා හොයලා ඒකක් දාගෙන ඉන්න එක පට්ට වටිනවා