Millanium IT දැන් චොර නේද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    Layoffs නම් යනවා හතර අතේ බං. හොද ලොකු ලොකු නම් තියන stable company වලත්. දන්නම යාලුවො දෙතුන් දෙනෙක්ටම ටොපිය හම්බුනා 😣

    මම දැක්කා පිටරට නම් කෝපරේට් employees ලට උන්ගෙ ජොබ් එකට ඉන්ශුරන්ස් එකක් දාන්න පුලුවන්. ඒකියන්නෙ උන්ගෙ ජොබ් එක layoff එකක් company bankrupt එකක් වගේ නිසා නැති උනොත් මාස 6ක් ද කොහෙද වෙනකන් සැලරි එක ඉන්ශුරන්ස් එකෙන් ගෙවන සීන් එකක්. ලංකාවෙ එහෙම එකක් තියනවද දන්නෑ බං. තියනවනං අනිවා හොයලා ඒකක් දාගෙන ඉන්න එක පට්ට වටිනවා
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93

    Meme company walin gwala thibuna ne hoda ganak , IT job aimath hadena ekak na wage ne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Now owned by an Old Cricketer of bygone era , who had doggy deals with his father from the beginning. Agent for well known cricket gear many decades ago . So what good can happen.
    You refering to mitesp? that shit hole is over staffed and most of the good guys have left. that happened even before Aravinda was part of the take over.
     
    • Sad
    Reactions: krisco

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    මදැයි ඒකටත් වෙච්ච දෙයක්.

    කෝවිඩ් එකෙන් පස්සෙ රැල්ලට පෝලිමේ ගිහින් IT කරපු උන් පව්.. දැන් ඉතින් degree certificate එකෙන් මැල්ලුම් මලවන්න තමයි වෙන්නෙ.
     
    • Haha
    Reactions: dinuksha_asela