weapons belongs to a local security services provider,
THIS SECURITY SERVICE BELONGS TO . . . . .![]()
Gota
weapons belongs to a local security services provider,
THIS SECURITY SERVICE BELONGS TO . . . . .![]()
දැන් රටේ ආරක්ෂාවට ඉන්නේ රක්නා ලංකා සහ අවන්ට් ග්රේඩ් පුද්ගලික සමාගම්ද ?
ගෝටා ලංකාවේ ත්රිවිධ හමුදාව පුද්ගලිකකරණය කරලද

fuck රනිල් දැන්ම වැඩ පටන් අරන් වගේ , මට නම් මේ රටේ ඉන්න එකත් එපා වෙලා තියෙන්නේ , රට බෙදුනොත් මම වෙන රටකට යනවා බන්

ආයේ කොටින්ට එන්න දෙයක් නෑ , කොටින්ට සහ පර දෙමළුන්ට ඕන වෙච්ච දෙය රනිලා නිත්යානුකුලව ලියල දෙන්න යන්නේ , අනේ හපොයි රට වෙනුවෙන් මැරිච්ච මිනිස්සු

බත්බැලයෙක් අහුවුනාමේ ආණ්ඩුවට එකතු වෙලා ඉන්නෙ මෙලෝ හසරක් දන්නෙ නැති ඉරිසියාව පමණක් ඔලුවල පුරවගෙන ඉන්න ලිං මැඩි මැට්ටො ටිකක්. උන් දැන් පාරෙ අසූචි ගොඩක් දැක්කත් ඉඹල බලනව. තාම කිසි දෙයක් හරියට හොයා ගත්තෙ නෑ.
මේ ආණ්ඩුවට එකතු වෙලා ඉන්නෙ මෙලෝ හසරක් දන්නෙ නැති ඉරිසියාව පමණක් ඔලුවල පුරවගෙන ඉන්න ලිං මැඩි මැට්ටො ටිකක්. උන් දැන් පාරෙ අසූචි ගොඩක් දැක්කත් ඉඹල බලනව. තාම කිසි දෙයක් හරියට හොයා ගත්තෙ නෑ.

මේ ආණ්ඩුවට එකතු වෙලා ඉන්නෙ මෙලෝ හසරක් දන්නෙ නැති ඉරිසියාව පමණක් ඔලුවල පුරවගෙන ඉන්න ලිං මැඩි මැට්ටො ටිකක්. උන් දැන් පාරෙ අසූචි ගොඩක් දැක්කත් ඉඹල බලනව. තාම කිසි දෙයක් හරියට හොයා ගත්තෙ නෑ.

ඕක millennium city 2? බීලද?
ඔය ගෝටගේ ජිල්මාට් වැඩක් දන්නෝ දනිති![]()

SIRAWATAMA?? UBA KOHOMADA BAN DANNE?? ADO APITATH KIYAPANKO..MOKAKDA MACHAN GILMART 1??

DANNE NATI NISA AHANNE PODDAK API WAGE DANNE NATI UNTA DANAGANNA KIYAPANKO..!!SIRAWATAMA?? UBA KOHOMADA BAN DANNE?? ADO APITATH KIYAPANKO..MOKAKDA MACHAN GILMART 1??
DANNE NATI NISA AHANNE PODDAK API WAGE DANNE NATI UNTA DANAGANNA KIYAPANKO..!!
දන්නේ නැත්තම් කටවහන් හිටපන් බං බොරු විදින්නේ නැතුව....ඔතන එලි කරන්න අමුතු රහසක් තිබ්බේ නැහැ ශ්රීලංකා මුහුදු සීමාවට එන යාත්රා වල අවි කොහොමත් ගබඩා කරේ ගාල්ලෙන්......ගෝටා කරේ ඒක නාවික හමුදාවෙන් අයින් කරලා පුද්ගලික සමාගමකට (රක්නා නෙවෙයි ඒකනේ Defense එකට අයිති) දුන්න එක ඕක අහු උන එකයි උනේ
දැන් රටේ ආරක්ෂාවට ඉන්නේ රක්නා ලංකා සහ අවන්ට් ග්රේඩ් පුද්ගලික සමාගම්ද ?
ගෝටා ලංකාවේ ත්රිවිධ හමුදාව පුද්ගලිකකරණය කරලද