Millennials ඉන් ශ්‍රී ලංකා

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අපේ අය ගොඩක් වෙලාවට අතට ලැබෙනකම් බලාගෙන ඉන්නවා. එහෙමත් නැත්නම් තියෙන එකෙක් දියුණු වීම සඳහා වැඩිය උදවු කරන්නේ නැහැ. අපේ එකෙක්ට ජොබ් එකක් දීල බලපන් ඇන ඇන කියන්න ඕන නැද්ද කියලා......
    මුස්ලිම් අයට සහ දෙමල අයට ඉංග්‍රීසි වැනි භාෂා ඉගෙන ගත්තේ නැත්තන් කෙළ වෙන බව දන්නා නිසාත් ඉගෙන ගන්නවා. මෙහෙම අය ගොඩක් මට හම්බෙලා තියනවා. යුද්දෙට පෙර යාපනෙන් මහ උගත්තු ගොඩක් බිහි උනා.

    තව කාරණයක් තියනවා ඒක නම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න තරම් දෙයක්. ආබ්‍රාමික ආගම් වල තියන හොඳ දෙයක් තමයි තමන්ගේ ආගමේ අයට උපකාර කර ගැනීම. මේක හොඳටම පිළිපදින්නේ orthodox jews ලා. මේගොල්ලෝ ළඟ සුපිරි දේවල් ටිකක් තියෙන්නේ. යුදෙව්වෝ පෝසත්තු කියන්න හේතුවෙන කරුණු torah වල තියනවා.
    තම්බිහ් අතරත් තමන්ගේ එකාට කරගැනීම තිබේ... (තම්බි කියන්නෙත් යුදෙවු ආගමේ අභාෂයෙන් හැදුනු එකක් තමයි දැඟලුවට)

    හැබැයි ඔය ලිස්ට් එකේ තියෙන කීපදෙනෙක් නම් දෙමාපිය උරුමෙන් ලැබුණු අය.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අපේ එවුන් නිකන් දෙනකන් බලා ඉන්න ජාතියක් නේ.
    jeff bezos බලපන් ඌ company Tax වත් ගෙවන් නෑ 🤣
    Bill Gates කාරයා සල්ලි බෙදනවා කියලා African එවුන් බිල්ලට ගන්නවා

    Elon musk කාරයා මාලිගා 50 විතර අරන් දැන් ආයේ විකුණනවා

    නිකන් කන්න බලාගෙන ඉන්න අපේ ජාතිය බොයිලර් කුකුල්ලු වගේ
     
    • Like
    Reactions: castellain