අපේ එවුන් නිකන් දෙනකන් බලා ඉන්න ජාතියක් නේ.
jeff bezos බලපන් ඌ company Tax වත් ගෙවන් නෑ

Bill Gates කාරයා සල්ලි බෙදනවා කියලා African එවුන් බිල්ලට ගන්නවා
Elon musk කාරයා මාලිගා 50 විතර අරන් දැන් ආයේ විකුණනවා
නිකන් කන්න බලාගෙන ඉන්න අපේ ජාතිය බොයිලර් කුකුල්ලු වගේ