Oya dapu thread wena thread wala thiyana post okkoma baluwama oyata ona sakachchawakata wadaa oya kamathi de minissunge katin aha gena oya private sathutak labanna wage mata therenne. Minissu monawa kiwwath oya wate gihin ai ennema ihalata igena gaththa aya thama loke sarthaka minissu/salli karayo kiyana idea eka minissungen ahagena oyage hitha sanasaganna.
Igena ganna eka watinawa namuth eka hamoma karanawa, me thread eke inna 75% kata degree or MSc athi naththan issarahata aniwa ara gani. Enisa ape ammalage archchilage kale wage igena gena witharak sarthaka wenna baha habai samanyen jeewath wenna puluwan. Samanyen jeewath wena ekai sarthaka wena ekai kiyanne dekak.
Yamak innovate karana eka create karana eka 100 warayak igena ganna ekata wadaa watinwa, eken thama minissu sarthaka wenne/millionaire kenek wenne.
Oya kiyana widiyata bahutharayak millionaires lata degree ekak thiyenna puluwan, mokada hamoma karana nisa podi kale egolloth igena ganna athi. Namuth egollange oya ahuwoth oya dan millionaire kenek wela inne oyage degree eka, MSc eka nisada kiyala ahuwoth okkoma wage kiyanne eka nisa nemei eya karapu wenath dewal nisa kiyala.
Igena ganna eka watinwa namuth dan loke thiyana tharangaya ekka igena gaththa pamanin millionaire kenek wenna thiya eka sihina dakinnawath chance ekak nam naha.
Year 5 exam eka karala Royal, Visakha giya aya api thama porawal kiyala hithala ethana nawathuna nam ada egollo loweth nahane. Ewage apita Degree thiyanawa api porawal, meka thama jewithe jaya ganna path eka, apita salli naththe lankawe waradda nisa etc.. kiyana idea eken ath wenna.
ලොක්කා තමන් කැමති දේ අනෙක් මිනිස්සුන්ගෙ කටින් අහගෙන මනසිකව සතුටක් ලබන්න මිහිපිට සිටින ඕනම මනුස්සයෙක් කැමතී.ඒක සාමාන්‍ය මනෝභාවයක්. ඒත් ඒ දේ මන් එළකිරියෙන් වැඩිය බලාපොරොත්තු වෙන්නෙ නැහැ.ඒත් ඉස්සර නම් ෆේස්බුක් එකෙන් මන් මේ වගේ ආන්දෝලනාත්මක අදහස් පළ කරලා ඒ හරහා ඔබ ඔයන ත්‍රප්තිය ලැබුවා.මොකද ෆේස්බුක් එකේ ඉන්නෙ දන්න අයනේ.ඒත් එළකිරියෙ එහෙම හොයන්න බැහැනේ කවුද කින්ද මන්ද කියලා.
මන් කිව්වෙ නැහැ උගතුන්ම විතරයි මිනිස්සු වෙන්න.මට ඕන උනේ මන් දැක්ක සල්ලි කාරයෙක් වීම ගැන සමීෂන වාර්තා වලින් ගත්ත දේවල් සහ ඒ සමීක්ෂණ වලින් කියවෙන දේවල් ලංකාවෙත් සාධරණද කියන එක දැන ගන්න.මොකද අපේ රටේ එහෙම සමීක්ෂණ වෙන්නෙ නැහැ නේ ලේසියෙන්. ඉතිං අපි දන්නෙ නැහැ.ඒ වගේම වෙන රටවල් වල අයගෙ ජීවිත කතාවල් අරගෙන ඒ අය කරපු ක්‍රියා පටිපාටිය මෙහෙත් හරියයිද කියන එක අපි දන්නෙ නැහැ.අන්න ඒ දේ තමා මන් බලාපොරොත්තු උනේ.කොහොම නමුත් අදහසට ස්තූතී .

