Millionaires -අදහස් අවශ්‍යයි 2 කොටස

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    Oya dapu thread wena thread wala thiyana post okkoma baluwama oyata ona sakachchawakata wadaa oya kamathi de minissunge katin aha gena oya private sathutak labanna wage mata therenne. Minissu monawa kiwwath oya wate gihin ai ennema ihalata igena gaththa aya thama loke sarthaka minissu/salli karayo kiyana idea eka minissungen ahagena oyage hitha sanasaganna.

    Igena ganna eka watinawa namuth eka hamoma karanawa, me thread eke inna 75% kata degree or MSc athi naththan issarahata aniwa ara gani. Enisa ape ammalage archchilage kale wage igena gena witharak sarthaka wenna baha habai samanyen jeewath wenna puluwan. Samanyen jeewath wena ekai sarthaka wena ekai kiyanne dekak.

    Yamak innovate karana eka create karana eka 100 warayak igena ganna ekata wadaa watinwa, eken thama minissu sarthaka wenne/millionaire kenek wenne.
    Oya kiyana widiyata bahutharayak millionaires lata degree ekak thiyenna puluwan, mokada hamoma karana nisa podi kale egolloth igena ganna athi. Namuth egollange oya ahuwoth oya dan millionaire kenek wela inne oyage degree eka, MSc eka nisada kiyala ahuwoth okkoma wage kiyanne eka nisa nemei eya karapu wenath dewal nisa kiyala.

    Igena ganna eka watinwa namuth dan loke thiyana tharangaya ekka igena gaththa pamanin millionaire kenek wenna thiya eka sihina dakinnawath chance ekak nam naha.

    Year 5 exam eka karala Royal, Visakha giya aya api thama porawal kiyala hithala ethana nawathuna nam ada egollo loweth nahane. Ewage apita Degree thiyanawa api porawal, meka thama jewithe jaya ganna path eka, apita salli naththe lankawe waradda nisa etc.. kiyana idea eken ath wenna.

    ලොක්කා තමන් කැමති දේ අනෙක් මිනිස්සුන්ගෙ කටින් අහගෙන මනසිකව සතුටක් ලබන්න මිහිපිට සිටින ඕනම මනුස්සයෙක් කැමතී.ඒක සාමාන්‍ය මනෝභාවයක්. ඒත් ඒ දේ මන් එළකිරියෙන් වැඩිය බලාපොරොත්තු වෙන්නෙ නැහැ.ඒත් ඉස්සර නම් ෆේස්බුක් එකෙන් මන් මේ වගේ ආන්දෝලනාත්මක අදහස් පළ කරලා ඒ හරහා ඔබ ඔයන ත්‍රප්තිය ලැබුවා.මොකද ෆේස්බුක් එකේ ඉන්නෙ දන්න අයනේ.ඒත් එළකිරියෙ එහෙම හොයන්න බැහැනේ කවුද කින්ද මන්ද කියලා.
    මන් කිව්වෙ නැහැ උගතුන්ම විතරයි මිනිස්සු වෙන්න.මට ඕන උනේ මන් දැක්ක සල්ලි කාරයෙක් වීම ගැන සමීෂන වාර්තා වලින් ගත්ත දේවල් සහ ඒ සමීක්ෂණ වලින් කියවෙන දේවල් ලංකාවෙත් සාධරණද කියන එක දැන ගන්න.මොකද අපේ රටේ එහෙම සමීක්ෂණ වෙන්නෙ නැහැ නේ ලේසියෙන්. ඉතිං අපි දන්නෙ නැහැ.ඒ වගේම වෙන රටවල් වල අයගෙ ජීවිත කතාවල් අරගෙන ඒ අය කරපු ක්‍රියා පටිපාටිය මෙහෙත් හරියයිද කියන එක අපි දන්නෙ නැහැ.අන්න ඒ දේ තමා මන් බලාපොරොත්තු උනේ.කොහොම නමුත් අදහසට ස්තූතී .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    කෝ බන් අර GTRZ දාපු පොස්ට් එකට උත්තර උඹේ ඉගෙනගෙන engineering කරපුවා පුක්‌ උනා නේ :lol:

    මන් ඒක දැම්මා මෝඩයා. ගිහින් සොෆ්ට්වෙයාර් කෑල්ලක් විකුණගෙන ජීවත් වෙයන්:lol::lol::growl::growl::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මන් ඒක දැම්මා මෝඩයා. ගිහින් සොෆ්ට්වෙයාර් කෑල්ලක් විකුණගෙන ජීවත් වෙයන්:lol::lol::growl::growl::lol:

    චාටර් බන් කොල්ලන්ගේ කොමන්ට් බලන් ගොන් අතල් ගන්න එක :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලොක්කා තමන් කැමති දේ අනෙක් මිනිස්සුන්ගෙ කටින් අහගෙන මනසිකව සතුටක් ලබන්න මිහිපිට සිටින ඕනම මනුස්සයෙක් කැමතී.ඒක සාමාන්‍ය මනෝභාවයක්. ඒත් ඒ දේ මන් එළකිරියෙන් වැඩිය බලාපොරොත්තු වෙන්නෙ නැහැ.ඒත් ඉස්සර නම් ෆේස්බුක් එකෙන් මන් මේ වගේ ආන්දෝලනාත්මක අදහස් පළ කරලා ඒ හරහා ඔබ ඔයන ත්‍රප්තිය ලැබුවා.මොකද ෆේස්බුක් එකේ ඉන්නෙ දන්න අයනේ.ඒත් එළකිරියෙ එහෙම හොයන්න බැහැනේ කවුද කින්ද මන්ද කියලා.
    මන් කිව්වෙ නැහැ උගතුන්ම විතරයි මිනිස්සු වෙන්න.මට ඕන උනේ මන් දැක්ක සල්ලි කාරයෙක් වීම ගැන සමීෂන වාර්තා වලින් ගත්ත දේවල් සහ ඒ සමීක්ෂණ වලින් කියවෙන දේවල් ලංකාවෙත් සාධරණද කියන එක දැන ගන්න.මොකද අපේ රටේ එහෙම සමීක්ෂණ වෙන්නෙ නැහැ නේ ලේසියෙන්. ඉතිං අපි දන්නෙ නැහැ.ඒ වගේම වෙන රටවල් වල අයගෙ ජීවිත කතාවල් අරගෙන ඒ අය කරපු ක්‍රියා පටිපාටිය මෙහෙත් හරියයිද කියන එක අපි දන්නෙ නැහැ.අන්න ඒ දේ තමා මන් බලාපොරොත්තු උනේ.කොහොම නමුත් අදහසට ස්තූතී .

    උබලා නොදකින පැත්තක් කියන්නම්. .
    උබට ඉක්මනින්ම සල්ලිකාරයෙක් වෙන්න අවශ්ය නම් සම්මතයෙන් පිට පැනපන්. .
    උබගේ ටැලන්ට් එක සල්ලි හෙවීම වෙනුවෙන්ම යොදවපන්. . එහෙම කරන්න මුලින්ම ආගම අතැරපන් මුස්ලිම් වගේ ආගමක කෙනෙක් නම් ඒ ආගමේම හිටියට අවුලක් නෑ. .
    උදාහරනයක් කියන්නම් අවුරුදු 18ක පොත්ත සුදු කෙල්ලෙක් ඉන්නවා. . ඒකිට ඉගනීම හෝ අසම්මතය යන දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. . ඒ කෙල්ලම ඉගෙනීම තේරුවොත් අවුරුදු 25දි සමහරවිට උපාදියක් ලබාගනී. . අසම්මතය තේරුවොත් අවුරුදු 25දි ලක්ශ 50ක් හොයලා තියෙයි. .
    නමුත් හෙව්වේ මෙහෙමයි කියලා කටක් ඇරලා කියන්න බෑ නේද. . ඒත් අවුලක් නෑ සල්ලි තියෙන මට්ටමට යද්දි අසම්මත දේවලුත් සම්මත වෙනවා. . උදාහරනයකට දම්මික පෙරේරව ගනින්. .
    මෙතන වාද කරලා තේරුමක් නෑ සමාජෙට බැහැපන් උබට කරන්න ඕනදේ ඉබේම තේරෙයි. .

    පුද්ගලිකව මම යම් ගමනක් යනවා ටිකක් හිමින්. .
    හිමින් වුනත් මම යන ගමන ගැන මට සතුටුයි. .
    ආගම දහමත් අදහගෙන කටක් ඇරලා කියන්න පුලුවන් වයාපාරයක් කරනවා. .
    මට අවුරුදු 30 වෙද්දි මම හෙව්වේ රුපියල් ලක්ශ 30ක් වෙයි. .
    නමුත් ඒ වයසෙදිම් අසම්මතයෙන් ඩොලර් මිලියනයක් හොයපු එකාට වඩා සතුටක් මට තියෙයි. .
    විවිද මිනිසුන්ගේ සිතුවිලි විවිදාකාරයි. . හොද හෝ නරක ඔබට කල හැක්ක කැමැත්ත ඔබ කරන්න. .
     
    අන්න මන් ත්‍රඩ් එකෙ කියලා තියෙන දේට ගැලපෙන උත්තරයක් දුන්නෙ උඹ විතරයි.
    උඹ කිව්වා උඹ යන්නෙ හෙමින් ගමනක් කියලා.අන්න ඒ දෙ තමා මට මතු කරගන්න ඕන උනේ.මමත් ත්‍රෙඩ් එකෙන් අදහස් කරේ ඔය වගේ දයක්.එහෙම උනහම තමා පැවැත්මක් තියෙන්නෙ සහ අයෙ වැටුනත් නැඟිටින්න ඕන කරන පන්නරය තියෙන්නෙ.ඒත් අද වෙලා තියෙන්නෙ ගොඩක් උන් අධිවේගි සීඝ්‍රගාමි දුම්රියක් වගේ ඉක්මන් ප්‍රතිඵල ඉක්මන් සල්ලි බලාපොරොත්ත වෙන එක.එහෙම වෙලා තියෙන්නෙ අර බිල්ගේට්ස් ලා ස්ටීව් ජොබ්ස්ලා ඔළුවල හොල්මන් කරන නිසා.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861

    Hari machan oyage ehema adahasak naththan awlak naha.
    Pitaratawala walath hondatama salli hoyana hedge fund managers la ganna. Samanya minihek pitin baluwama therenne eka finance/management area eke hondata padi gewana job ekak wage. Eyata finance degrees, masters wage education qualifications thiyanawa.

    Namuth aththa kathawa eya patta loku risk ekak ganna contacts godak hada gaththa businessmen kenek. Eya thama fund ekata salli ena widi hadan, high profile contacts walin investment aran, egollanta profit aran deela thamanuth profit aran loku risk ekak ganne. Oya wage de walata finance gana, market eka gana loku knowledge ekak ona enisa education qualification hamotama wage thiyanawa. Namuth e education qualification thibba 1% kata wath honda hedge fund manager kenek wenna baha. Anna e wenasa thama therun ganna ona.

    Mama hedge fund manager gaththe eka aththtama honda univercity education ekak nathuwa karanna bari business ekak nisa. Ithin ewage business ekaka unth education thibba paliyata 1% katawath success wenna baha. Namuth godak thiyenne ehema university education awashyama nathi business.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අන්න මන් ත්‍රඩ් එකෙ කියලා තියෙන දේට ගැලපෙන උත්තරයක් දුන්නෙ උඹ විතරයි.
    උඹ කිව්වා උඹ යන්නෙ හෙමින් ගමනක් කියලා.අන්න ඒ දෙ තමා මට මතු කරගන්න ඕන උනේ.මමත් ත්‍රෙඩ් එකෙන් අදහස් කරේ ඔය වගේ දයක්.එහෙම උනහම තමා පැවැත්මක් තියෙන්නෙ සහ අයෙ වැටුනත් නැඟිටින්න ඕන කරන පන්නරය තියෙන්නෙ.ඒත් අද වෙලා තියෙන්නෙ ගොඩක් උන් අධිවේගි සීඝ්‍රගාමි දුම්රියක් වගේ ඉක්මන් ප්‍රතිඵල ඉක්මන් සල්ලි බලාපොරොත්ත වෙන එක.එහෙම වෙලා තියෙන්නෙ අර බිල්ගේට්ස් ලා ස්ටීව් ජොබ්ස්ලා ඔළුවල හොල්මන් කරන නිසා.

    මමනම් හිතන්නේ නෑ පොඩියට හරි වයාපාරයක් පටන්ගත්ත කෙනෙක් බිල් ගේට්ස් වගේ වෙනවයි කියලා හිතයි කියලා. .
    සල්ලිකාර පුත්තුන්ගෙනම් එහෙම අදහස් ඇති මොකද ඔවුන්ට සමාජේ ගැන හරි අවබෝදයක් නෑ. .
    මට ලැබුන සහා මට දෙන්න පුලුවන් ලොකුම අවවාදය ඔබ කැමතිදේ තෝරගෙන ඉදිරියට යන්න කියන එක තමයි. . අරයගේ මෙයාගේ බයිලා එපා තමන්ගේ කැමැත්ත කරොත් ඉක්මන් ගමනක් තියෙයි. .
    මාලුවට ගස්නගින්නත් බෑ වදුරට වතුරයට ගිලිලා ඉන්නත් බෑ. .

    හිමින් ගමනක් යන කතාවට මෙහෙම දෙයක් කියන්නම්. .
    නව නිපැයුමක් නොකරන අසම්මතයෙන් මුදල් නොසොයන කෙනෙක්ගේ ගමන ටිකක් හිමින් වෙයි. .
    හැබැයි ඔතනට උගත්කම සම්බන්දවෙන විදියේ වෙනස්කම් තියෙනවා. . අනික උගත් කම කියන එකත් විවිද විශයන් වලට බෙදෙනවා. .
    මම අවුරුදු 10දි මගේ මුදලින් පරිගනකයක් අරන් ඒක මස් කරලා අත්දැකීමෙන් පරිගනක විශය ඉගෙනගත්ත එකෙක්. . ඒ විශයට ආසා කරපු කෙනෙක්. . පස්සේ විවිද කෝස් කලත් ඒ විශයන් වලින් සල්ලි හෙව්වේ නෑ. .
    දැනටත් පරිගනක ශේස්ත්‍රයේ ජොබක් කරනවනම් ඕනාවටත් වඩා සුදුසුකම් තියෙනවා. . ඒත් 30ක් 40ක් ගන්න රස්සාවක් කරලා වැඩක් නෑ. . හැබැයි මම පරිගනක මූලික දැනුමෙන් ගෙදර ඉදන් 30කට වඩා හොයනවා සතියටම පැය දෙක තුනක් ඒ වෙනුවෙන් යොදවලා සමහර මාසවල 50ත් හොයලා තියෙනවා. . මගේ පරිගනක දැනුමෙන් මාසෙට ඔයගාන හොයන්න මම යොදවන්නේ 10%කටත් වඩා අඩු කොටසක් විතරයි. . අමතර අදායමක් විදියට ඒකත් හොයන්නේ. .

    ඉතින් ඒ අමතර ආදායමත් මට මට ශක්තියක් වෙනවා. .
    සමහරුන්ට තමන් ඉගෙනගත්ත දැනුමම යොදවන රැකියා වයාපාර සාර්තක වෙනවා. .
    දැනුම කියනදේ කොයිවෙලේ හරි ප්‍රයෝජනවත් වෙනවා ඒ නිසා ඉගෙනගනිල්ලා. . තමන් කැමතිදේ ඉගෙනගනිල්ලා. . මම කොමස් කලේ නෑ මම කලේ ඉලෙක්ට්‍රොනික් ඒ ඒ විශයට තිබ්බ කැමැත්ත නිසා. .
    ඒත් මම කරන වයාපරයට කෙලින්ම සම්බන්ද වෙන්නේ කොමස් මූලික දැනුම පමනයි. .

    ඉක්මන් සල්ලි හොයනවනම් ක්ලබ්,ස්පා,කැසිනෝ,පොට් කරන්න අවශ්ය මූලික දැනුම, අවශ්ය පහසුකම්, හැකියාව මට තියෙනවා. .
    නමුත් මම ඒ මාර්ග එකක් වත් තෝරගන්නේ නෑ මම ඒවට අකමැති නිසා. .
    මම අකමැති වුනාට සල්ලිම හොයන්න දගලන එකෙක්ට ඒ මාර්ගවලින් මුදල් උපයන්න එපා කියලා මම කියන්නේත් නෑ. .
    විවිද මිනිසුන්ට හරියන විවිද මාර්ග තියෙනවා. .

    මම කියනදේ තේරුම්ගන්න අපහසුවක් ඇති ඒත්හරියට කියෙව්වොත් මම මොකක්ද මේ කියන්නේ කියලා තේරෙයි. .
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    උගත් දේ සෙටිෆිකට් එක නෙමේ.ඒක මන් දන්නවා මෙ එළකිරි එකේ අයට වඩා හොඳට.මන් එළකිරි ආපු කාලෙ දාපු පොස්ට්ස් ත්‍රෙඩ් බැලුවානම් ඒක පෙනේවි.
    අනික උගත දේ සෙටිෆිකෙට් එක නෙමෙ කියන අය දියුණු රටවල් වලට යද්දි ඔය සෙටිෆිකෙට් එක පෙන්නන්න එපැයි?? නැත්තම් හැම කෙනාම ඒ රටවල් වලට යනවා නේ උගත් දේ විතරක් පෙන්නලා.
    Certificate pennala wena ratawalata yanne e rate thawath sarthaka business ekata oya job ekak karanna yanakota. Mama ogollo kiyana widiyata karannam mawa ogolloange ratata ganna mata padiyak denna kiyan yanakota. Oya industry eke loku wadak karapu kenek nemei nam oyage danuma parksha karanna egollanta kramayak nathi nisa thama oyage certificate illane.

    Nathuwa tourist visa, business visa walata certificate ona nahane. Honda rataka passport ekak thiyanawa nam iskole nogiyath on arrival visa.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Certificate pennala wena ratawalata yanne e rate thawath sarthaka business ekata oya job ekak karanna yanakota. Mama ogollo kiyana widiyata karannam mawa ogolloange ratata ganna mata padiyak denna kiyan yanakota. Oya industry eke loku wadak karapu kenek nemei nam oyage danuma parksha karanna egollanta kramayak nathi nisa thama oyage certificate illane.

    Nathuwa tourist visa, business visa walata certificate ona nahane. Honda rataka passport ekak thiyanawa nam iskole nogiyath on arrival visa.

    දැන් බන් උබ කියන්නේ සල්ලි හොයන්න වයාපාරයක් හෝ ආයතනයක රැකියාවක් සාර්තක වෙන්න දැනුමම ඕන වෙන්නේ නෑ කියලද? දැනුම නෙවෙයි සහතික ඕනවෙන්නේ නෑ කියලද?
    එහෙම නම් ඔන්න ඔය මතේ තමයි මමත් ඉන්නේ. .
    ඒකට හේතුව මම ගත්ත සහතික පෙන්නුවොත් මට යන්න වෙන්නේ පරිගනක හා කෙලින්ම සම්බන්ද රැකියාවකට. .
    මම වයාපාර කලමනාකරනය කලත් මට කලමනාකරන රැකියාවක් අවශ්යනම් මට ඒකට පෙන්නන්න සහතික නෑ දැනුම විතරයි තියෙන්නේ. .
    ඒ කොහොම වුනත් මම වයාපාර කරන නිසා රැකියාවකට යන්නෙත් නෑ. . අවශ්යනම් අමතර ආදායම් මාර්ග හදනවා මගේ දැනුම යොදවලා. .
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    පොඩි අදහසක් කියන්නම්. බිල් ගෙට්ස්, ස්ටීව් ජොබ්ස් වගෙ මින්ස්සුන්ව අනුගමනය කරන්න එපා, එ වගෙ වෙන්න හැමොටම බෑ. සල්ලි කාරයෙක් වෙන්න බිස්නස් කරන්න උපාධි ඕන නෑ, හොද දැක්මක්, සැලසුමක් තියෙන්න ඕන, එක රැයෙන් සල්ලි හම්බ කරන්න බෑ සම්මත විදියට.

    බිස්නස් එකට තමන් සුදුසු කම් හදා ගන්න ඕන අඩියෙන් පටන් ගන්න මිනිහෙක් නම් කරන්න යන සබ්ජෙක්ට් එක ගැන් 70%ක් වත් දැනුමක්, අවබෝධයක්, හැකියාවක් තියෙන්න ඕන. අනිත් උන් කරන දේ නෙමෙ තමන් දන්න හැකියාවක් තියෙන පැත්තක් තෝර ගන්න ඕනා. නැත්තම් අනිත උන්ගෙන් යැපෙන්න වෙනවා නොදන්න මගුල් කරන්න ගිහින්. මුලින් තමන් සෑහෙන්න කට්ටක් කන්න ඕනා.

    ඒ වගෙම තමයි බිස්නස් එක පටන් ගන්න යොදන ඉනීශියල් කැපිටල් එක, පොඩියට පටන් අරගෙනත් බෑ ලොකුවට පටන් ගන්නත් එපා ෆීල්ඩ් එකෙ අනිත් අයත් එක්ක තරගයක් දෙන්න පුලුවන් විදියට පටන් ගන්න ඕනා.

    හොද දැක්මක්, ඉවසීමක් තියෙන්න ඕනා සමහර විට තැනකට එන්න අවුරුදු 20 ක් යන්න පුලුවන්, දැන් කොල්ලා කාලෙ තියෙන ආසාවල් එදාට නැති වෙන්න පුලුවන්. තමන් දන්න දේ මාර්කට් කරල හොද නිර්මාණශීලී ව්‍යාපාරික අදහස් තියෙනවනම් ගොඩ යන්න පුලුවන් වැදගත් වෙන්නෙ කීයක් හම්බ කරනවද කියන එක නෙමෙ ඒ සල්ලි ආයෝජනය කරන්නෙ කොහොමද කියන එක මත.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මගේ නම් පුද්ගලික අදහස හැමෝම ආසා කරන රැකියාවක් තියෙනවා එක පුංචි කාලේ ඉදන් එන එකක් ඒ රැකියාවේ සාර්ථක උන කෙනක් දෙස බලන්න කවද හෝ ඒ මට්ටමට ඒමට සිහින දකින්න යම්කිසි දවසක ඒ මට්ටමට් අසන්න්නයට හෝ ඒමට පුළුවන් තමන් ලග තියෙන දේ නැති දේ ගැන හිතන්න එපා තමන්ගේ අරමුණට යනකම් ලාබ පාඩු හිතන්නේ නැතුව සමාජේ අදහස් ගැන හිතන්නේ නැතුව තමන්ගේ වැඩේ හොදින් කරගෙන යන්න ජය නියතයි අත්දැකීමෙන් කියන්නේ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දියත උයනට ගියපු උන් කවුරුත් ඉන්නවද එතන අඩු වියදමකින් වැඩි මුදලක් හොයන්නේ කවුද කියල කියන්න පුලුවන්ද පුලුවන්නම් කියන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    reputation_neg.gif

    Millionaires -අදහස්... 09-09-2016 11:21 AM tho wage adu kule pakekta mona millions da ponnayo? palayan gaththa degree eken kata hari wahalek weyan!
    කාටද රිදුනේ ?? කවුරුද හැඬුවෙ ?? කවුද මගෙ රෙප් කපලා ගියෙ ?? :lol::lol::lol::lol::lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම දකින විදියටනම් සල්ලි තිබ්බත් නැතත්, උගත් උනත් නූගත් උනත් ඇම්ම තියෙන්න ඕනේ සල්ලිකාරයෙක් වෙන්න... පොඩි ඇම්මක් නම් හැමෝටම තියනවා ඒත් ඒකෙන් නම් හරියන්නේ නෑ...
    අප්‍රතිහත ඇම්ම තමයි වැදගත්... ඒක නැත්තම් මොනදේ තිබුනත් ඉහලට යන්න බෑ...

    මැලිබන් මුදලාලි, සිධාලේප, නවලෝක මුදලාලි ඒ අයට තිබුනේ ඇම්ම....

    දම්මික පෙරේරා වගේ අයට තිබුනේ සල්ලි + ඇම්ම....

    බංඩාර දිසානායක වගේ අයට තිබුනේ දැනුම + ඇම්ම....

    ඒකෙන් පෙනෙන්නේ සල්ලි,දැනුම විතරක් තිබුනට ඉහලට යන්න බෑ... ඒත් ඇම්ම තියනව නම් යන්න පුලුවන් ඔය මොනවා නැතත්...

    හැබැයි මැලිබන් මුදලාලි, සිධාලේප, නවලෝක මුදලාලි වගේ අය degree ගහලා තිබුනේ නැති වුනාට පොඩිකාලේ ඉදන් ලබපු අත්දැකීම් තුලින් ලැබුන දැනුම තිබුනා එහෙම නැතුව ඕනම මෝඩයෙක්ට ඇම්ම තිබුනත් දියුනුවෙන්න බෑ...
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබලා නොදකින පැත්තක් කියන්නම්. .
    උබට ඉක්මනින්ම සල්ලිකාරයෙක් වෙන්න අවශ්ය නම් සම්මතයෙන් පිට පැනපන්. .
    උබගේ ටැලන්ට් එක සල්ලි හෙවීම වෙනුවෙන්ම යොදවපන්. . එහෙම කරන්න මුලින්ම ආගම අතැරපන් මුස්ලිම් වගේ ආගමක කෙනෙක් නම් ඒ ආගමේම හිටියට අවුලක් නෑ. .
    උදාහරනයක් කියන්නම් අවුරුදු 18ක පොත්ත සුදු කෙල්ලෙක් ඉන්නවා. . ඒකිට ඉගනීම හෝ අසම්මතය යන දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. . ඒ කෙල්ලම ඉගෙනීම තේරුවොත් අවුරුදු 25දි සමහරවිට උපාදියක් ලබාගනී. . අසම්මතය තේරුවොත් අවුරුදු 25දි ලක්ශ 50ක් හොයලා තියෙයි. .
    නමුත් හෙව්වේ මෙහෙමයි කියලා කටක් ඇරලා කියන්න බෑ නේද. . ඒත් අවුලක් නෑ සල්ලි තියෙන මට්ටමට යද්දි අසම්මත දේවලුත් සම්මත වෙනවා. . උදාහරනයකට දම්මික පෙරේරව ගනින්. .
    මෙතන වාද කරලා තේරුමක් නෑ සමාජෙට බැහැපන් උබට කරන්න ඕනදේ ඉබේම තේරෙයි. .

    පුද්ගලිකව මම යම් ගමනක් යනවා ටිකක් හිමින්. .
    හිමින් වුනත් මම යන ගමන ගැන මට සතුටුයි. .
    ආගම දහමත් අදහගෙන කටක් ඇරලා කියන්න පුලුවන් වයාපාරයක් කරනවා. .
    මට අවුරුදු 30 වෙද්දි මම හෙව්වේ රුපියල් ලක්ශ 30ක් වෙයි. .
    නමුත් ඒ වයසෙදිම් අසම්මතයෙන් ඩොලර් මිලියනයක් හොයපු එකාට වඩා සතුටක් මට තියෙයි. .
    විවිද මිනිසුන්ගේ සිතුවිලි විවිදාකාරයි. . හොද හෝ නරක ඔබට කල හැක්ක කැමැත්ත ඔබ කරන්න. .

    මොකද්ද බන් උබ මේ කියන හරුපේ??