Minco collage එක හොඳයිද බන් A/L වලට?????:confused::confused::confused:
RoXxBatta Active member Aug 29, 2015 254 62 28 Oct 17, 2017 #1 Minco collage එක හොඳයිද බන් A/L වලට?????
RoXxBatta Active member Aug 29, 2015 254 62 28 Oct 17, 2017 #4 ගිය කෙනෙක් හරි දන්න කෙනෙක් හරි නැද්ද බන්???
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,689 113 හැමිනේශන් Oct 18, 2017 #6 මමත් ඕකෙ 2month english academy course එක කළා, after O/L, ඒ කාලෙනම් අපිට foreignersල ඇවිත් lec දුන්නෙ, පස්සෙ මට ලගදි sliit එකේදී කෙල්ලෙක් සෙට් වුනා minco එකේ ඒ course එකම කරපු එකියෙක් අපිට පස්සෙ, ඒකිනම් ගොඩක්ම disappointed වෙලයි minco එක ගැන කතා කලෙත්, උන්ගෙ standard හොදටම අවුල් කියලයි ඒකිගෙ කතාවෙන් තේරුනෙ, හොදට හොයල කරන එකක් කරහන් ඕකෙ management එකේ උන් හිතෙන හිතෙන ගණන් හිතෙන හිතෙන එකේකාගෙන් ගන්නෙ
මමත් ඕකෙ 2month english academy course එක කළා, after O/L, ඒ කාලෙනම් අපිට foreignersල ඇවිත් lec දුන්නෙ, පස්සෙ මට ලගදි sliit එකේදී කෙල්ලෙක් සෙට් වුනා minco එකේ ඒ course එකම කරපු එකියෙක් අපිට පස්සෙ, ඒකිනම් ගොඩක්ම disappointed වෙලයි minco එක ගැන කතා කලෙත්, උන්ගෙ standard හොදටම අවුල් කියලයි ඒකිගෙ කතාවෙන් තේරුනෙ, හොදට හොයල කරන එකක් කරහන් ඕකෙ management එකේ උන් හිතෙන හිතෙන ගණන් හිතෙන හිතෙන එකේකාගෙන් ගන්නෙ
RoXxBatta Active member Aug 29, 2015 254 62 28 Oct 25, 2017 #7 Rahula Kasun said: මමත් ඕකෙ 2month english academy course එක කළා, after O/L, ඒ කාලෙනම් අපිට foreignersල ඇවිත් lec දුන්නෙ, පස්සෙ මට ලගදි sliit එකේදී කෙල්ලෙක් සෙට් වුනා minco එකේ ඒ course එකම කරපු එකියෙක් අපිට පස්සෙ, ඒකිනම් ගොඩක්ම disappointed වෙලයි minco එක ගැන කතා කලෙත්, උන්ගෙ standard හොදටම අවුල් කියලයි ඒකිගෙ කතාවෙන් තේරුනෙ, හොදට හොයල කරන එකක් කරහන් ඕකෙ management එකේ උන් හිතෙන හිතෙන ගණන් හිතෙන හිතෙන එකේකාගෙන් ගන්නෙ Click to expand... Thanks මචන් reply එකට.වෙන කවුරුවත් දන්නෙ නැද්ද බන්???
Rahula Kasun said: මමත් ඕකෙ 2month english academy course එක කළා, after O/L, ඒ කාලෙනම් අපිට foreignersල ඇවිත් lec දුන්නෙ, පස්සෙ මට ලගදි sliit එකේදී කෙල්ලෙක් සෙට් වුනා minco එකේ ඒ course එකම කරපු එකියෙක් අපිට පස්සෙ, ඒකිනම් ගොඩක්ම disappointed වෙලයි minco එක ගැන කතා කලෙත්, උන්ගෙ standard හොදටම අවුල් කියලයි ඒකිගෙ කතාවෙන් තේරුනෙ, හොදට හොයල කරන එකක් කරහන් ඕකෙ management එකේ උන් හිතෙන හිතෙන ගණන් හිතෙන හිතෙන එකේකාගෙන් ගන්නෙ Click to expand... Thanks මචන් reply එකට.වෙන කවුරුවත් දන්නෙ නැද්ද බන්???