Mine Bitcoin (බිට් කොයින් මයින් කරමු )

anbawi

Junior member
  • Aug 12, 2013
    62
    5
    8
    Mine Bitcoin (බිට් කොයින් මයින් කරමු )

    Bitcoin mine කරන්න කැමති අය සදහා

    mine කරන්නේ අපේ web browser එකේ රන් වන extension එකකින්. මේකෙන් ගොඩක් සල්ලි ගන්න බැ. නමුත් අපේ PC එක ON අතරේ නිකන් ගානක් mine වෙනවා

    Minimum withdrawal amount is 0.00001 BTC (earn within one day if your VGA is good)

    මගේ referral link එක Crypto tab

    referral link එක use කරන්න අකැමැති අය referral part එක නැතුව use කරන්න
     
    HunterSL

    Junior member
  • Feb 7, 2019
    78
    5
    8
    එලම බ්‍රෝ. fb එකේ පොස්ට් එකක් දාල එකේ ලින්ක් එක submit කරපන් ඕකට. පොස්ට් එක සිංහල උනාට කමක් නෑ. එතකොට උබට 0.00001 free හම්බ වෙනවා.
     
    HunterSL

    Junior member
  • Feb 7, 2019
    78
    5
    8
    me mine come eke run wenawada kiyala kohomada ban hoyaganne ?

    browser එක open තියෙන්න ඕන බන් මේකට. browser දකුණු පැත්තේ උඩ cryptotab extension එක click කරාම බලා ගන්න පුළුවන්.mine වෙන speed එක,කොච්ච්ච්ර mine වෙලා තියෙනවද. සහ තව දේවල් බලා ගන්න පුළුවන්.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    browser එක open තියෙන්න ඕන බන් මේකට. browser දකුණු පැත්තේ උඩ cryptotab extension එක click කරාම බලා ගන්න පුළුවන්.mine වෙන speed එක,කොච්ච්ච්ර mine වෙලා තියෙනවද. සහ තව දේවල් බලා ගන්න පුළුවන්.

    hari oka newei kiyapanko wena vidihakin balanne kohomada run wenawada kiyala :eek:
     
    HunterSL

    Junior member
  • Feb 7, 2019
    78
    5
    8
    hari oka newei kiyapanko wena vidihakin balanne kohomada run wenawada kiyala :eek:

    crypto tab nm oka thama ekama widiha. eka eka software walata venas bn. samahara ewa thiyenawa cmd eke pennanne. samahara ewa nikan open karapu gaman pennana wa. cloud mining nm log wela balanna ona.
     
    anbawi

    Junior member
  • Aug 12, 2013
    62
    5
    8
    එලම බ්‍රෝ. fb එකේ පොස්ට් එකක් දාල එකේ ලින්ක් එක submit කරපන් ඕකට. පොස්ට් එක සිංහල උනාට කමක් නෑ. එතකොට උබට 0.00001 free හම්බ වෙනවා.
    :lol::lol::lol:
     
    Reo_BitPA

    Junior member
  • Jan 28, 2018
    65
    4
    8
    Machan apita baida kattiya meke ekthu karan mining pool ekak hadaganna ? mamath Crypto Tab Karnawa eth kattiya nae ban..moko kiyanne ? Kattiya ekathu wunata passe ena bitcoin tike share karamu :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,849
    8,190
    113
    Kotahena
    0.0001BTC kiyala LKR walin keeyakda ban?

    0.0001 නෙමෙයි බං 0.00001
    16.64 Sri Lankan Rupee :lol: machine එක කර වෙන්න දුවලා දුවලා කරන්ට් එක කාලා එහෙම රුපියල් 16ක් හොයාගන්න පුලුවන්.

    එකත් transfer කරද්දී ඉවරයි අඩු ගානේ පියල් කරගන්න වත් තිබුනානම් :rofl:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse

    LOL :lol: