Minecraft Sri Lanka Server

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,618
    3,332
    113
    Bandarawela
    server ekata gihin ubata mula indan hadanna wenawa :D eke map eka wenas.

    Hapoi.aparade masayak witara hadapu gedara.

    spinner-ani48.gif
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    mokakda ban me game eke karanna thinne?
    Hoda q ekak :yes:
    me game eka machan sira game ekak aniwa 1 parak play kaloth aayeth digatama ply karanawa defa ;) warenko try ekak denna, game eka machan godak lassanai :yes:
    mn poddak kynnam tiyana dewal
    apita lassana geyak hadaganna puluwan e wagema badaginnak awama kema kanna one kema apima hadaganna one nattam shops wala thiyenawa ganna :) apitath shop ekak dannath puluwan eka aluthen awe :) uba warenko serama dewal pennala kiyala denawa ape kattiya :yes:
    ree unama zombi enawa awilla doratath gahanawa :P
    apita farm hadanna puluwan anith eka member rank ekakuth thiyenwa :yes:
    apita saththu athi karanna puluwan unwa kanna pulluwan uyanna puluwan nathi deyak na hama dema tinwa awillama balapanko machan :yes:
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    හැමෝම දන්නව ඇතිනෙ ඊයෙ Minecraft එකේ අලුත් අප්ඩේට් එකක් ආවා 1.7.2 එක. :dull: හැබැයි අපේ Server එකේ තාම දුවන්නෙ 1.6.4 :rofl: හැබැයි Bukkit අප්ඩේට් එක ආපු විගස අපේ ඇඩ්මින් තුමා අපේ එකත් 1.7.2 කරයි. ඒක දානකන් ඔයාලා 1.6.4 Select කරල ලොග් වෙන්න ඕනි. නැත්තන් ගේම් එක Run වෙන එකක් නෑ. ඒක කරන්නෙ මෙහෙමයි.



    Main වින්ඩෝ එකේ තියෙන Edit profile කියන එක ක්ලික් කරාම එනවා Profile editor කියලා එකක්. ඒකෙ Use version කියන Dropdown එකට 1.6.4 දෙන්න. ඊට පස්සෙ Save profile ක්ලික් කරලා Play කරල බලන්න :yes: අවුලක් තියෙනවා නම් මෙතන පෝස්ට් කරන්න. :yes:
     
    Last edited: