server ekata gihin ubata mula indan hadanna wenawaeke map eka wenas.
Hapoi.aparade masayak witara hadapu gedara.
![]()
ehema thama ithin anih unuth 
Hoda q ekakmokakda ban me game eke karanna thinne?

warenko try ekak denna, game eka machan godak lassanai
apitath shop ekak dannath puluwan eka aluthen awe
uba warenko serama dewal pennala kiyala denawa ape kattiya

Job 'Resources' finished successfully
Launching game
Aborting launch; version is null?

launcher eka open karala tika welawak hitiyada eka load wenapan, open karapu gaman play button eka obanna epa.අන්තිමට මෙහෙම එන්නේ ඇයි බන්.. ගේම් එක ලෝන්ච් වෙන්නේ නෑ නේ![]()

හැබැයි අපේ Server එකේ තාම දුවන්නෙ 1.6.4
හැබැයි Bukkit අප්ඩේට් එක ආපු විගස අපේ ඇඩ්මින් තුමා අපේ එකත් 1.7.2 කරයි. ඒක දානකන් ඔයාලා 1.6.4 Select කරල ලොග් වෙන්න ඕනි. නැත්තන් ගේම් එක Run වෙන එකක් නෑ. ඒක කරන්නෙ මෙහෙමයි.
අවුලක් තියෙනවා නම් මෙතන පෝස්ට් කරන්න.
නියමයි... 1.7.2 එකත් ඉක්මනට දානකං බලං ඉන්නවා අපිත්...![]()

na ban koiwele wath down une naserver eka downada?
ba ban mama hitannex box 360 kattiyata ekathuwenna barida??