mini cinema Boralesgamuwe

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    Hi,

    machan mama mini cinema ekak open kara Boralesgamuwe..

    its called "Movie Magic Mini Cinema"

    with a good privacy and new comfortable seats.. eka para couple ekakata wage tamai movie ekak balanna puluwan.. api langa movies 50kata wada tiyanawa kemati movie ekak select karala balanna puluwan..

    Note : No Adult Movies

    puluwan nam awit support ekak dipan business eka up karaganna..

    Thanks
    MafiaSL

    like our facebook page : http://www.facebook.com/moviemagicmini

    (mata apu Ekak...ubalatath wadath nisa post kala)
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    528211_436191619800266_452730330_n.jpg

    536166_436191633133598_694953773_n.jpg
     
    duka84

    Member
    Apr 8, 2013
    173
    15
    0
    අපේ ගෙදර
    ලගදිත් මේක ප්‍රොමෝට් කරන්න ගිහින් එකෙක් මේකේ චාටර් උනා වගේ මතකයි ( ඒ උබමද දන්නේ නැහැ :P:P:P )

    මොනා උනත් සාර්ථකව කරගෙන යන්න අපේ සුභ පැතුම් !! :yes:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඕක හරියන්නේ නෑ බන් ඕක ජනප්‍රිය උනාම කට්ටිය යන්න එන්න ගත්තම පොලිසියෙන් එනවා, විශේෂයෙන් කපල් යන නිසා එතකොට ඔකේ තියෙන බඩුත් එක්ක කුදලන් යන්නේ, ඔහොම තිබ්බ කැෆේ ටිකකට පොලිසිය දුන්න වැඩේ. උබ දල කරයෙක්නම් ඉතින් අවුලක් නෑ. මර්වින් ගේ නැදයෙක්ද?
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    Details required

    couples keeyak witara eka parakata athulakata danawada? privacy kohomada? ganath methanma dapan. mama next week gf ekka piliyandala enawa. samaharawita enna puluwan. reply.
    WARNING: habai putho cam scene ehema thibunoth umba jeewath wela iwarai. just a warning
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    මම මෙහෙම කිව්වට මොකුත් හිටන්න එපා මචන්.ඔය වගේ දේවල් හොඳ දේවල් කියල කියන්න බැහැ නේද.මොකද ඕවට ස්කොලේ යන කපල්ස් එහෙම එන එකෙන් වෙන්නේ උන්ගේ අද්‍යාපනය විනාස වෙන එක නේද.මොකද කපල්ස් ඕවට එන්නේ නිකන් ෆ්ලිම් එක බලන්නම විටරක් නෙමෙය් නේ.බලපන් අද සමාජය පිරිහිලා තියෙන හැටි.පොඩි කොල්ලොය් කෙල්ලොය් ඕවට රිංගල ආතල් ගන්න ගියාම උන් කොහොමද බන් අනාගතයට මුහුණ දෙන්නේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,597
    5,857
    113
    අද නම් හදට ආවා
    couples keeyak witara eka parakata athulakata danawada? privacy kohomada? ganath methanma dapan. mama next week gf ekka piliyandala enawa. samaharawita enna puluwan. reply.
    WARNING: habai putho cam scene ehema thibunoth umba jeewath wela iwarai. just a warning

    :yes::yes:

    schoole yana lamay gnna epa.id chack karapn dennagema.21ta wadi un witharak box walata dapan.nttn ubatai case.:yes:
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මම මෙහෙම කිව්වට මොකුත් හිටන්න එපා මචන්.ඔය වගේ දේවල් හොඳ දේවල් කියල කියන්න බැහැ නේද.මොකද ඕවට ස්කොලේ යන කපල්ස් එහෙම එන එකෙන් වෙන්නේ උන්ගේ අද්‍යාපනය විනාස වෙන එක නේද.මොකද කපල්ස් ඕවට එන්නේ නිකන් ෆ්ලිම් එක බලන්නම විටරක් නෙමෙය් නේ.බලපන් අද සමාජය පිරිහිලා තියෙන හැටි.පොඩි කොල්ලොය් කෙල්ලොය් ඕවට රිංගල ආතල් ගන්න ගියාම උන් කොහොමද බන් අනාගතයට මුහුණ දෙන්නේ.

    මෙන්න සුචරිතවාදියෙක් ඇවිල්ලෝ...............උඹ බොදු බලයෙක්ද? අනිත් උන් ආතල් එකක් ගන්නකොට උඹට නැතිකොට තරහ නගින පොන්නයෙක්ද?