Mini cinema projector

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    Samsung-The-Premiere-LSP9-T-1200.jpg

    මචන්ලා, බිස්නස් වැඩකට පාවිච්චි කරන්න පුළුවන් හොද projector ක් මොනවද?. අඩි 15ක වගේ බිත්තියකට සෙට් වෙන්න ඕනේ. live sports, 4K Relaxation Videos වගේ Smooth වැඩ කරන්න ඕනේ. එක දිගට පැය 15ක් විතර වැඩ කරන්න පුළුවන් එකක්.

    cinema projector එකක් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද?
     
    • Like
    Reactions: kinkon

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,047
    3,387
    113
    IN YOUR MIND RIGHT NOW!
    Samsung-The-Premiere-LSP9-T-1200.jpg

    මචන්ලා, බිස්නස් වැඩකට පාවිච්චි කරන්න පුළුවන් හොද projector ක් මොනවද?. අඩි 15ක වගේ බිත්තියකට සෙට් වෙන්න ඕනේ. live sports, 4K Relaxation Videos වගේ Smooth වැඩ කරන්න ඕනේ. එක දිගට පැය 15ක් විතර වැඩ කරන්න පුළුවන් එකක්.

    cinema projector එකක් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද?
    උබේ Requirments වලට නම් mini projector හරියන්නෙ නෑ. 4K නිසා බ්‍රෑන්ඩඩ් එකක් බලපන්. Select.lk එකේ තියෙනවා අඩුවට
     
    • Like
    Reactions: slsaico