Mini Cooper

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Mini-Cooper_2000_photo_01.jpg


    මචන්ලා, මගෙ හොදම යාලුවෙක් Mini Cooper එකක් ගන්න හිතන් ඉන්නවා. කවුරු හරි ඒක ගැන වැඩිය දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් දෙනවද. මොනවද බලන්න ඔනි දෙවල් එහෙම. විශේෂයෙන් කපලා පාස්සන සීන් එකක් මට එකෙක් කිව්වා.. ඒ මොකද්ද?? Spare Parts එහෙම ගන්න තියනවද?
     
    • Like
    Reactions: gtx

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    mamanam mini cooper gana wadiya danne na.Habayi godak ewa meheta genne 2ta kapala,spair parts widihata.mokada dan 3years walata wada parana ewa genna barinisa! Car ekak ganna yanawanan oyalata surebas kenekwa aranyanna.man waddanam patagala hoyagani.
     
    • Like
    Reactions: prazadx

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mini-Cooper_2000_photo_01.jpg


    මචන්ලා, මගෙ හොදම යාලුවෙක් Mini Cooper එකක් ගන්න හිතන් ඉන්නවා. කවුරු හරි ඒක ගැන වැඩිය දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් දෙනවද. මොනවද බලන්න ඔනි දෙවල් එහෙම. විශේෂයෙන් කපලා පාස්සන සීන් එකක් මට එකෙක් කිව්වා.. ඒ මොකද්ද?? Spare Parts එහෙම ගන්න තියනවද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1547424

    machan me thred eka balanna ape EK yaluwekta mama udaw karapu thred ekak
    umbat okkoma pages balanna. thawa dana ganna ona nam ahanna oyage thred eken hari PM ekakin hari
    :yes::yes::yes:
     
    • Like
    Reactions: prazadx

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    oke mama godak vistara kiyala tiyanava. pages okkoma balanna smahara eva e yaluwata dipu uttara, prices ehema thava uwamana dewal oya ahanna.