Mini cooper

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    eka nam aththa.., apita auction ekakin gennanna barida mini cooper ekak kohe hari rataka used karapu.., mn me lagadi dakka dial ekak mini cooper ekak gennanawa kiyala dala thibba.., ehema gennuwoth gana kiyak withara wenawada samanyen 99-97 wage ekak

    awurudu 2 kata wada parana used vehicles gennanna ba neda :dull:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ගන්නවනම් මෙන්න අලුත් කූපර් එක 2014.ගොඩක් මිලයි.අලුත් එකක් ගන්ඩ සල්ලි නැත්තම් ඔය අතේ තියන සල්ලි ටික ඉතුරු කරගෙන හිටපන්.කීයක් හරි හොයාගෙන අලුත් එකක්ම ගන්ඩ ඔය සල්ලි ආයෝජනය කරපන්.ඔය පරන ඒවට කරගහන්ඩ එපා බන් රත්තරන් කියන්නා වගේ.අතේ තියන සල්ලි ටිකත් කෙලවෙන සීන් ඕවා.
    2015-Mini-Cooper-xpEf.jpg
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    mage yaluwek honda engine ekak tiana gaman inne..cooper waddek innawa kelaniye.oya kiana onama ekak karaganda puluwan. gaana itin umbe hakiyawa matha tamai okkoma teeranaya wenne
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ගන්නවනම් මෙන්න අලුත් කූපර් එක 2014.ගොඩක් මිලයි.අලුත් එකක් ගන්ඩ සල්ලි නැත්තම් ඔය අතේ තියන සල්ලි ටික ඉතුරු කරගෙන හිටපන්.කීයක් හරි හොයාගෙන අලුත් එකක්ම ගන්ඩ ඔය සල්ලි ආයෝජනය කරපන්.ඔය පරන ඒවට කරගහන්ඩ එපා බන් රත්තරන් කියන්නා වගේ.අතේ තියන සල්ලි ටිකත් කෙලවෙන සීන් ඕවා.
    2015-Mini-Cooper-xpEf.jpg

    එක නම් ඇත්ත තමයි., එත් ආසාව තියෙන්නෙ පරණ එකක් හදන්න නේ බන්.., එතකොට තමයි ගතිය තියෙන්නේ ;) :D අලුත් එකක් ගන්නවා නම් mini cooper එකක් ගන්න එක තේරුමක් නෑ ඔච්චර ගානක් දීල..,
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    mage yaluwek honda engine ekak tiana gaman inne..cooper waddek innawa kelaniye.oya kiana onama ekak karaganda puluwan. gaana itin umbe hakiyawa matha tamai okkoma teeranaya wenne

    මොකද්ද තියන engine එක? ඔව් මචන් හැම තැනම වැඩඩො ඉන්නව කිව්වට ගිහින් බැලුවම මිනිහ කරන මගුලක් නැ., මිනි චූපෙර් අරන් විකුණන එක තායි කරන්නේ වැඩිපුර එවුන්., පුළුවන් නම් මේ pot එක ගැන විස්තර ටිකක් කියපන්.,
    කොහොමද man wa contact කර ගන්නේ?
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    meke potha athuwa nathuwa kiyanne mokakda

    wenama chassis ekak thiyala, ekata potha thiyana aya innawa. owa parana car nisa dirapu ekak gannawata wada ehema ganna eka hodai. eka nisa mini cooper wala poth walata loku demand ekak thiyenawa. potha witharak laksha 1.5-2 kata wikunaganna puluwan.
     
    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    wenama chassis ekak thiyala, ekata potha thiyana aya innawa. owa parana car nisa dirapu ekak gannawata wada ehema ganna eka hodai. eka nisa mini cooper wala poth walata loku demand ekak thiyenawa. potha witharak laksha 1.5-2 kata wikunaganna puluwan.

    potha athuwa anathuwa gana wenas wenawa ne pothath ekka ganna ekada honda?