Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    Mini Cooper ekak ganna idea ekak thiyenawa, 10 k wage deela.
    Manual, 1000cc wage thami balauwe. condition a ganata shape ekak.

    me ganata ekak set karaganna puluwan weida ?

    monawada samnyen ganna kalin balanna ona dewal potha, body eka gena ehema ? danna kenk innawa nam podi help ekak denna.:sorry:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,395
    7,089
    113

    ගොඩක් තියන්නේ පරණ පොත් වලට චැසි නම්බස්, එන්ජින් නම්බස් හොරට කොටලා හදපුවා බං. ඒ Mini Cooper කෑලි කපලා ගෙනල්ලා ලංකාවෙදි ආයි පාස්සලා හොරට හදපුවා.
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    ගොඩක් තියන්නේ පරණ පොත් වලට චැසි නම්බස්, එන්ජින් නම්බස් හොරට කොටලා හදපුවා බං. ඒ Mini Cooper කෑලි කපලා ගෙනල්ලා ලංකාවෙදි ආයි පාස්සලා හොරට හදපුවා.

    :sorry::sorry::sorry:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    original mini hoyanna amaryi machan dan godak car wala thiyenne Morris Minor Morris Marina car wala poth,UK walin indan car genne kapala mehe ekathu carala number kotala poth thiyala thiyana ewa godak thiyenne,police case watenawa dan owata /////