bump
John S Mini Cooper එක ගැනද අහන්නේ?![]()
මිස්ටර් බින් ගේ කාර් එක බන්

මගෙත් කාළයක් පිස්සුවක් තිබ්බා. බලපු බලපු එක කේස් නිසා පිස්සුව හොද උනා. බලපං වැඩි හරියක් තියන්නේ මයිනර් පොත් වලින් දුවන ඒවා. ඒවා බට් කරලා හදපුවා.පොලිස්සියෙන් සෑහෙන්න නතර කරන වාහනයක් තමයි ඕක. අහු වෙන්න නම් එපා බං. ඇට දෙක ලාච්චුවේ දාලා තමයි ප්‍රශ්න අහන්නේ.![]()
එච්චරට හොර ඒවා තියෙනවා ද ?

10ට විතර අස්ප ගණන් නේ කියන්නේ