MIni Cooper

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    e ganata hoya ganna ba thamai original ekak

    model ekak nathuwa austin hari morris kiyala enawanam eth aulak na.:yes::yes::yes:

    ehema ekak hoya ganing model ekata minor natham 1100 wage ena ewa anthuwa.

    ආයේ විකුණා ගන්න පුලුවන්ද බන් එහෙම එකක් අරන් ආයෙම ?:confused:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    හරියට එකක් බලල ගන්නවා නම් මචං කොහොමද ඩොකියුමන්ට් වල තියෙන්න ඕනේ ? ඔස්ටින් කියලා ද ? මොරිස් කියලා ද ?

    මෙහෙමයි කතාව මිනි කුපර් එක හැදුවේ බ්‍රිටිශ් මොටර් කොපරේශන් එක කාලේ,එ කාලේ ඔය කොපරේශන් එක යටතේ තමයි ඔස්ටින් සහ මොරිස් තිබ්බෙ,ඉතින් මේ කාර් එක මාර්කටින් හෙතු නිසා ඔස්ටින් සහ මොරිස් කියන නාමයන් දෙකෙන්ම වෙළඳ පොලට නිකුත් උනා (සුලු වෙනස් කිරිම් සහිතව),බ්‍රිටිශ් මොටර් කොපරේශන් එක බ්‍රිටිශ් ලේලන්ඩ් මොටර් කොපරේශන් එක යටතට ආවට පස්සෙ,මොරිස්,ඔස්ටින් කැලි හැලිලා මිනි කුපර් කියන නමින්ම වෙළඳ පොලට ඔය රථය ආව,පස්සෙ ආයෙත් නමේ පොඩි පොඩි වෙනස් කිරිම් උනා සමාගම් මාරු වෙනකොට.දැන් Mini නාමය අයිති BMW සමාගමට

    මෙහෙම එනවා නම් ශේප් නේ බන් ?

    http://www.autolanka.com/view/mini/Cooper/48559.html
    Capture.jpg

    මේක ඔරිජිනල්,ලෙට් රෙජිස්ට්‍රෙශන් කාර් එකක්,තව මිනි කුපර් ඔර්ජිනල් පොත් එන එවා තියනවා කස්ටම් එකෙන් විකුණපු :yes:
     
    • Like
    Reactions: lasankandy

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    model ekak nathuwa austin hari morris kiyala enawanam eth aulak na.:yes::yes::yes:

    :no: එහෙම අවුලක් නැත්තෙම නැ,එහෙම මොඩල් එක නැතුව මොරිස්,ඔස්ටින් පොත් තිබ්බත් චැසි අංකයෙන් එක හොයාගන්න පුලුවන්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :no: එහෙම අවුලක් නැත්තෙම නැ,එහෙම මොඩල් එක නැතුව මොරිස්,ඔස්ටින් පොත් තිබ්බත් චැසි අංකයෙන් එක හොයාගන්න පුලුවන්.

    ow e unata echarama balanna yanne na godak aya transfer karanath aulak na ewage ewa kelinma morris minor kiyala thiboth nam RMV ekenma case eka adenawa godak aya kiyanenam ehema ewa ganna kiyala ganawanm original mini poath ekka car ekak ganna ba OP hoyana ganata e ganata ara wage ekak thamai gannawanam ganna one.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ආයේ විකුණා ගන්න පුලුවන්ද බන් එහෙම එකක් අරන් ආයෙම ?:confused:

    danna kena danwaa bn hoyanna book eka gana danne nathi kena ganawa manam kiyanne model ekata minor 1100 thiyana ewa ganna epa kiyala owa passe hari case watenan puluwan mini kiyala natham aduma gane austin hari morris kiyala witharak thiyana ekak ganna.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    https://riyasewana.com/buy/mini-cooper-sale-hambantota-1434274

    මේ කාර් එක ශේප් ද බන් ?

    Registration Number : 3-7838

    Name of the absolute ownership/ mortgage if any : n/a Engine number : 9DUH 86432 Vehicle class : MOTOR CAR Conditions and notes : n/a Make : AUSTIN Model : n/a Year of manufacture : 1960

    මේක ඔරිජිනල් නෙමෙයි,මේක Austin A40 කාර් එකක පොතක් :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ow e unata echarama balanna yanne na godak aya transfer karanath aulak na ewage ewa kelinma morris minor kiyala thiboth nam RMV ekenma case eka adenawa godak aya kiyanenam ehema ewa ganna kiyala ganawanm original mini poath ekka car ekak ganna ba OP hoyana ganata e ganata ara wage ekak thamai gannawanam ganna one.

    ඔව් එක හරි,එ උනාට බං ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නැ ඔවගේ,දැනටමත් කෙස්....
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔව් එක හරි,එ උනාට බං ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නැ ඔවගේ,දැනටමත් කෙස්....

    වෙන පොතක් තිබ්බොත් එහෙම බන් වාහනේ උස්සනවද ?:confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    මෙහෙමයි කතාව මිනි කුපර් එක හැදුවේ බ්‍රිටිශ් මොටර් කොපරේශන් එක කාලේ,එ කාලේ ඔය කොපරේශන් එක යටතේ තමයි ඔස්ටින් සහ මොරිස් තිබ්බෙ,ඉතින් මේ කාර් එක මාර්කටින් හෙතු නිසා ඔස්ටින් සහ මොරිස් කියන නාමයන් දෙකෙන්ම වෙළඳ පොලට නිකුත් උනා (සුලු වෙනස් කිරිම් සහිතව),බ්‍රිටිශ් මොටර් කොපරේශන් එක බ්‍රිටිශ් ලේලන්ඩ් මොටර් කොපරේශන් එක යටතට ආවට පස්සෙ,මොරිස්,ඔස්ටින් කැලි හැලිලා මිනි කුපර් කියන නමින්ම වෙළඳ පොලට ඔය රථය ආව,පස්සෙ ආයෙත් නමේ පොඩි පොඩි වෙනස් කිරිම් උනා සමාගම් මාරු වෙනකොට.දැන් Mini නාමය අයිති BMW සමාගමට

    මේක ඔරිජිනල්,ලෙට් රෙජිස්ට්‍රෙශන් කාර් එකක්,තව මිනි කුපර් ඔර්ජිනල් පොත් එන එවා තියනවා කස්ටම් එකෙන් විකුණපු :yes:

    මේ අර 10000ක් ද කොහෙද දීල ගත්ත නම්බර් එකක් නෙවේද බන් ?:confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    :no: එහෙම අවුලක් නැත්තෙම නැ,එහෙම මොඩල් එක නැතුව මොරිස්,ඔස්ටින් පොත් තිබ්බත් චැසි අංකයෙන් එක හොයාගන්න පුලුවන්.

    පොතේ තියෙන අන්කේ කෙටුවොත් බන් ???:confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    danna kena danwaa bn hoyanna book eka gana danne nathi kena ganawa manam kiyanne model ekata minor 1100 thiyana ewa ganna epa kiyala owa passe hari case watenan puluwan mini kiyala natham aduma gane austin hari morris kiyala witharak thiyana ekak ganna.

    හොයා ගන්න අමරුයි බන්, නෙට් එකේ ඔක්කොම තියෙන්නේ වෙන වෙන් ඒවා තියෙන ඒවා නේ :baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හොයා ගන්න අමරුයි බන්, නෙට් එකේ ඔක්කොම තියෙන්නේ වෙන වෙන් ඒවා තියෙන ඒවා නේ :baffled:

    thiyanawa bn habai 2.0 mil wath kiyanawa original book ekak ekka thiyana ekak ape lokuthatha kenek langa thibila wikka ekak 1.8 mil walata aurudakata withara kalin eage thiyanawa patta amarui hoya ganna thibath ewa hena ganan kiyanawa.
     
    • Like
    Reactions: lasankandy

    ferdelance

    Junior member
  • May 8, 2019
    40
    7
    8
    I had one sometime back. contact mighty mini club sri lanka they will help you to find a good one. engine parts are still available in the market. body parts i am not sure about it.