Mini Laptop ගන්න තැනක්????

Hansa13

Member
Jan 26, 2013
562
30
0
Geekbuying, Banggood, Gearbest, AliExpress sites වල ගහල බලපන් මචන්..10.1 - 15.6" වෙනකන් tablets/netbooks/laptops තියෙනවා..සාමන්යෙන් Chuwi, Jumper, Cube, Onda වගේ brands හොඳයි :yes:

Owayin ganna bayeth baha bn.. custom causui.. enakam balanna innai masa ganan. Thawa warranty ganna giyahama ena awului.. sahenna bonna wenna prasna enawane bn. :rolleyes:
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ganna hoda thanak thamai hoyanne itin.. :P

    ලංකාවේ කියලත් හොඳ තැන් නැහැ :(

    25 කට වගේ ලංකාවේ දෙනවා නම් දෙන්නෙත් මොකක්හරි චීන බඩුවක් තමයි..අවුරුද්ද ඉවර වුනහම කොහොමත් කැඩෙනවා :sorry: පස්සේ වොරන්ටිත් නැහැ, බඩුව කැඩෙනවාත් එක්ක :baffled:

    එක්කෝ හොඳ branded එකක් ගන්න ඕනේ..එතකොට ගාන වැඩියි :( කොහොම කරත් මොකක් ගත්තත් අවුරුද්දකින් පස්සේ කැඩෙන්න risk එකක් තියෙනවා :yes:

    නැත්තන් used එකක් ගනින්..

    මේකත් බලපන්..ගාන අඩු ඇයි කියල නම් දන්නේ නැහැ :yes:

    https://ikman.lk/en/ad/chuwi-hi12-12-inch-tablet-for-sale-colombo-1
     
    Last edited:
    • Like
    Reactions: Hansa13

    ekanam ehema thama itin. Uba dala tiyenne tab ekak neh bn.. :eek: lap ekak balanne.. keyboard tiyena eka.. kali galawana ewa nam set nah.

    Man ekak baluwa dialog winpad kiyala. E unata kali gawalana seen hinda awul wage..
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    ලංකාවේ කියලත් හොඳ තැන් නැහැ :(

    25 කට වගේ ලංකාවේ දෙනවා නම් දෙන්නෙත් මොකක්හරි චීන බඩුවක් තමයි..අවුරුද්ද ඉවර වුනහම කොහොමත් කැඩෙනවා :sorry: පස්සේ වොරන්ටිත් නැහැ, බඩුව කැඩෙනවාත් එක්ක :baffled:

    එක්කෝ හොඳ branded එකක් ගන්න ඕනේ..එතකොට ගාන වැඩියි :( කොහොම කරත් මොකක් ගත්තත් අවුරුද්දකින් පස්සේ කැඩෙන්න risk එකක් තියෙනවා :yes:

    නැත්තන් used එකක් ගනින්..

    මේකත් බලපන්..ගාන අඩු ඇයි කියල නම් දන්නේ නැහැ :yes:

    https://ikman.lk/en/ad/chuwi-hi12-12-inch-tablet-for-sale-colombo-1
    Rep+
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    Asus EEE PC කියල එකක් එනවා ඒක ගන්න තැනක් හොයලා බලපන් සුපිරි ලැප් එක
    මට තෑග්ගක් හම්බුනා එකක් දැන් අවරුදු 4 කට වැඩි තාම වැඩ