E gaana athi
27k wunath kamak naha ithin.
Geekbuying, Banggood, Gearbest, AliExpress sites වල ගහල බලපන් මචන්..10.1 - 15.6" වෙනකන් tablets/netbooks/laptops තියෙනවා..සාමන්යෙන් Chuwi, Jumper, Cube, Onda වගේ brands හොඳයි

E gaana athi
27k wunath kamak naha ithin.

Geekbuying, Banggood, Gearbest, AliExpress sites වල ගහල බලපන් මචන්..10.1 - 15.6" වෙනකන් tablets/netbooks/laptops තියෙනවා..සාමන්යෙන් Chuwi, Jumper, Cube, Onda වගේ brands හොඳයි![]()

Owayin ganna bayeth baha bn.. custom causui.. enakam balanna innai masa ganan. Thawa warranty ganna giyahama ena awului.. sahenna bonna wenna prasna enawane bn.![]()

එහෙනං ඉතින් ලංකාවෙන්ම ගනින්කෝ![]()
![]()

Ganna hoda thanak thamai hoyanne itin..![]()
පස්සේ වොරන්ටිත් නැහැ, බඩුව කැඩෙනවාත් එක්ක 
කොහොම කරත් මොකක් ගත්තත් අවුරුද්දකින් පස්සේ කැඩෙන්න risk එකක් තියෙනවා 

ලංකාවේ කියලත් හොඳ තැන් නැහැ![]()
25 කට වගේ ලංකාවේ දෙනවා නම් දෙන්නෙත් මොකක්හරි චීන බඩුවක් තමයි..අවුරුද්ද ඉවර වුනහම කොහොමත් කැඩෙනවාපස්සේ වොරන්ටිත් නැහැ, බඩුව කැඩෙනවාත් එක්ක
එක්කෝ හොඳ branded එකක් ගන්න ඕනේ..එතකොට ගාන වැඩියිකොහොම කරත් මොකක් ගත්තත් අවුරුද්දකින් පස්සේ කැඩෙන්න risk එකක් තියෙනවා
නැත්තන් used එකක් ගනින්..
මේකත් බලපන්..ගාන අඩු ඇයි කියල නම් දන්නේ නැහැ
https://ikman.lk/en/ad/chuwi-hi12-12-inch-tablet-for-sale-colombo-1
lap ekak balanne.. keyboard tiyena eka.. kali galawana ewa nam set nah. Rep+ලංකාවේ කියලත් හොඳ තැන් නැහැ![]()
25 කට වගේ ලංකාවේ දෙනවා නම් දෙන්නෙත් මොකක්හරි චීන බඩුවක් තමයි..අවුරුද්ද ඉවර වුනහම කොහොමත් කැඩෙනවාපස්සේ වොරන්ටිත් නැහැ, බඩුව කැඩෙනවාත් එක්ක
එක්කෝ හොඳ branded එකක් ගන්න ඕනේ..එතකොට ගාන වැඩියිකොහොම කරත් මොකක් ගත්තත් අවුරුද්දකින් පස්සේ කැඩෙන්න risk එකක් තියෙනවා
නැත්තන් used එකක් ගනින්..
මේකත් බලපන්..ගාන අඩු ඇයි කියල නම් දන්නේ නැහැ
https://ikman.lk/en/ad/chuwi-hi12-12-inch-tablet-for-sale-colombo-1
Asus Transformer Book
Ewa patta ganan neda bn.. aduma kiyada? 10 size eka