දැන් බයිසිකලයක් රිස්ටෝ කරපන්.මට ඉස්සර හෙන අමාරුවක් තිබුණ, පරණ දිරච්ච 4dr5 එකක් අරගෙන ගෙදර තියාගෙන රීස්ටෝ කරන්න....
මඩ් ටයර් වෙනුවට රෝඩ් ටයර් දාල, දොර 4 කරල, තනියම වෙනස්ම විදිහකට හදන්න අයිඩියා එකක් තිබුණ...
වෙල්ඩින් ප්ලාන්ට් එහෙමත් හොය හොය හිටිය කාලයක්...
කාලය මුදල මදි කම නිසා පස්ස ගගහ හිටියෙ...
දැන්නං රටේ තත්වෙ එක්ක කරගැහුවොත් හෙන අමාරුවක වැටෙනව...
යකඩ ප්ලේට්, ටූල්ස් වල ගණං... අනික ස්පෙයා පාට්ස්...![]()
