Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    මට ඉස්සර හෙන අමාරුවක් තිබුණ, පරණ දිරච්ච 4dr5 එකක් අරගෙන ගෙදර තියාගෙන රීස්ටෝ කරන්න....
    මඩ් ටයර් වෙනුවට රෝඩ් ටයර් දාල, දොර 4 කරල, තනියම වෙනස්ම විදිහකට හදන්න අයිඩියා එකක් තිබුණ...
    වෙල්ඩින් ප්ලාන්ට් එහෙමත් හොය හොය හිටිය කාලයක්...😃

    කාලය මුදල මදි කම නිසා පස්ස ගගහ හිටියෙ...
    දැන්නං රටේ තත්වෙ එක්ක කරගැහුවොත් හෙන අමාරුවක වැටෙනව...
    යකඩ ප්ලේට්, ටූල්ස් වල ගණං... අනික ස්පෙයා පාට්ස්...😮😮
    දැන් බයිසිකලයක් රිස්ටෝ කරපන්.
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඒව ටිකක් කොටයිනෙ. 4dr5 j44, 36 වගේ ගත්තම හොඳට දිග, ඉඩ තියෙනව...
    ඒ උනාට short wheelbase ඒවා මරු. purpose එකට ගැලපෙනවා. ඔව් හැබැයි ඉඩ කඩ ටිකක් අඩුයි තමයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ටිකක් ඒ වගේ තමයි....

    හරියටම ඒක වෙන්නනං,
    ඕකෙ පැත්තක් පාත්වෙන්න ඕනෙ, සයිලන්සරෙන් නිල පාට දුමක් දාන්නත් ඕනෙ...
    දොරවල් යට මල්ටි බැරල් ගහල වගේ දිරුම් වළවල් තියෙන්නත් ඕනෙ....

    තො මැරුම් කන්ඩ එපා හරිතේ... 😡
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    ටිකක් ඒ වගේ තමයි....

    හරියටම ඒක වෙන්නනං,
    ඕකෙ පැත්තක් පාත්වෙන්න ඕනෙ, සයිලන්සරෙන් නිල පාට දුමක් දාන්නත් ඕනෙ...
    දොරවල් යට මල්ටි බැරල් ගහල වගේ දිරුම් වළවල් තියෙන්නත් ඕනෙ....
    poster-1317226811_big_gun_fail.gif

    මේ තියෙන්නෙ ඇප්ගනිස්තානෙන් ගෙන්නපු ඔරිජිනල් බඩු තමා සෝලෝ ගාව තියෙන්නෙ
    ඔය පිටිපස්සෙ ඉන්නෙ සෝලා එස්ලෝන් බටයක් තියන් :P
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    poster-1317226811_big_gun_fail.gif

    මේ තියෙන්නෙ ඇප්ගනිස්තානෙන් ගෙන්නපු ඔරිජිනල් බඩු තමා සෝලෝ ගාව තියෙන්නෙ
    ඔය පිටිපස්සෙ ඉන්නෙ සෝලා එස්ලෝන් බටයක් තියන් :P

    තො මැරුම් කන්ඩ එපා හරිතේ... 😡
    පරම්පරාගත කැබට විහිලුකරනකොට ජේශ්ඨ පුරවැසියගෙ ප්‍රෙශර් වැඩි වෙලා....😅
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,813
    197,990
    113
    Colombo, Sri Lanka
    රිදිල...
    දුනු බැහැපු කැබ් අනාතය...😂

    ටිකක් ඒ වගේ තමයි....

    හරියටම ඒක වෙන්නනං,
    ඕකෙ පැත්තක් පාත්වෙන්න ඕනෙ, සයිලන්සරෙන් නිල පාට දුමක් දාන්නත් ඕනෙ...
    දොරවල් යට මල්ටි බැරල් ගහල වගේ දිරුම් වළවල් තියෙන්නත් ඕනෙ....
    Michael Jordan Reaction GIF
    Laugh Lol GIF
    Cracking Up Lol GIF
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,008
    19,465
    113
    Miami
    poster-1317226811_big_gun_fail.gif

    මේ තියෙන්නෙ ඇප්ගනිස්තානෙන් ගෙන්නපු ඔරිජිනල් බඩු තමා සෝලෝ ගාව තියෙන්නෙ
    ඔය පිටිපස්සෙ ඉන්නෙ සෝලා එස්ලෝන් බටයක් තියන් :P
    Screenshot_20220811-084112_Chrome.jpg
     
    • Haha
    Reactions: Ashan052