adobe flash player eka cancel kalata passe flash walin hadapu contents run karanna baha websites wala..website එක වෙනස් කරල. අර කලින් තිබ්බ downloadable games ටික කෝ?
adobe flash player eka cancel kalata passe flash walin hadapu contents run karanna baha websites wala..
ekanisa e websites shutdown wenawa
ප්ලැෂ් නැවැත්තුවානේ බන් ගිය අවුරුද්දෙද කොහෙද
මිනි ගේම් රන් උනේ ප්ලැෂ් වලින්නේ
සොරි තමයි
ඇයි ගුගල් එහෙම ඇලට් ආවේ ප්ලැෂ් සපොරේට් අයින් කරනවා කිලා
https://www.adobe.com/products/flashplayer/end-of-life.htmlදන්නැතිනිසා අහන්නේ. ඇයි එහෙම flash නැවැත්ත්වේ.
flash content walin godak security risks awa man hithanne..දන්නැතිනිසා අහන්නේ. ඇයි එහෙම flash නැවැත්ත්වේ.