QR එකේ ප්‍රශ්න වලට මෙන්න උත්තර

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    Oi oi athal denna epa 🤣ethana manage karanna thawa qr ekak deeela 😂😂😂😂
    :yes::yes::yes:
    එතන කීපදෙනෙක් පෝලිමටත් වෙන අයගෙ ඒවට QR හදලා කියලා පොඩි කේස් එකක් තියනවා ඒක රීසෙට් කරන්න සිස්ටම් එකක් පට ගාල හදනවා වැඩි වෙලාවක් යන එකක් නැහැ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    ආතල් දෙන්න එපා ඕයි. ඔහොම දාලා මේ උන් ටික එතන ගිහිං පිරුණම එතන උන්ට කරන වැඩක් වත් කරගන්න බැරි වෙයි.
    guess what...... the solution issssssssssssssssssssssss

    QR
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    ඔවු ඔවු
    එතනත් පෝලිම

    එතන පෝලිම මැනේජ් කරන්න තව QR ඇප් එකක් තියනවා ඒක දාගත්තම පෝලිමේ අංකෙ QR එකකින් එනවා ගානට අංකෙ ආවම ගිහින් රිසෙට් කරං එන්න තියෙන්නෙ
    බලපන්කෝ කලින් ආන්ඩු තිබුනා නං මෙහෙම කරයිද ඒක තමයි කියන්නෙ දැක්මක් ඇති අයට ආන්ඩු දෙන්න ඕන කියලා
    #ඩිජිටල්ආන්ඩුව
    පෝලිමේ QR එක නං අවුලක් නෑ. හිච්චි අබේ අතිනුත් ඇඳල දෙනවලු. පොර වැඩ්ඩා හින්ද අවුලක් නෑ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    පෝලිමේ QR එක නං අවුලක් නෑ. හිච්චි අබේ අතිනුත් ඇඳල දෙනවලු. පොර වැඩ්ඩා හින්ද අවුලක් නෑ.
    පිස්සුද බන් එහෙම ඒව අතින් අඳින්න බැහැ නිකන් ආතල් දෙන්න එපා
    ඇප් එකෙන් ජෙනරේට් කරන්න ඕන
    QR එක ගානට ජෙනරේට් වෙන්න ඕන නැත්තං ස්කෑන් කරන්න බැහැ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    සජියා ජනාධිපති කලානම්, අපේ මිහින්තලේ හාමුදුරුවො එක කෝල් එකයි ගන්නේ ට්‍රම්ප්ට, තෙල් නැව් දහයක් විතර දැන් රට වටේට තෙල් දෙන්න ඉන්නවා. කොහෙද මේ මෝඩ මිනිස්සු ලංකාවේ ඌව පැරැද්දුවනේ දෙසැරයක්ම
    ට්‍රම්ප්ට කතා කරන්න ලප කොටාට පුළුවන් කියලා උඹලගේ ලක්මාලි මයික් පැලුවා මතක නැද්ද ? 🤌🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Pacha-QR.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    කලුවනේ අන්නෙ අරුන් system එක reset කරල තියෙන්නෙ. උබලගෙ registration failed කියන ප්‍රශ්න තිබ්බ ඔක්කොම අවුල් ටික දැන් හදල තියෙන්නෙ. ගිහින් අමුතුවෙන් register වෙයල්ලා...
    DANUTH TRY KALA EATH EHEMAY
     
    • Haha
    Reactions: Candid-B

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    පිස්සුද බන් එහෙම ඒව අතින් අඳින්න බැහැ නිකන් ආතල් දෙන්න එපා
    ඇප් එකෙන් ජෙනරේට් කරන්න ඕන
    QR එක ගානට ජෙනරේට් වෙන්න ඕන නැත්තං ස්කෑන් කරන්න බැහැ
    උඹ දන්නෑ එහෙනං හිච්චි අබේ ගැන. පොරට තියෙන IT knowledge එක ලංකාවේ වෙන කාටවත් නෑ. මූණ දැක්කම රෙවිලා කියල හිතුනාට එහෙම නෑ .
     
    • Haha
    Reactions: Candid-B and KDH

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    මේක බලශක්ති කාර්‍යාලයද මොකක්ද එකක්ට ගිහින් රීසෙට් කරලා හදාගත්තා කියලා දාලා තිබුනා FB එකේ කෙල්ලෙක්.
    1919ට කෝල් කරලත් Reset කරගන්න පුලුවන්ලු.
     
    • Wow
    Reactions: Lionzzz

    astrin

    Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    ඔය වගේ එකක් ai වලිනුත් හදාගන්න පුලුවන්