කලුවනේ අන්නෙ අරුන් system එක reset කරල තියෙන්නෙ. උබලගෙ registration failed කියන ප්‍රශ්න තිබ්බ ඔක්කොම අවුල් ටික දැන් හදල තියෙන්නෙ. ගිහින් අමුතුවෙන් register වෙයල්ලා...
Mage awe machan ara registration failed kiyana prashne. Eka nam hari gihin dan. Mun tika tika man hitanne meka fix karannethama na bn reset karala.. vehicle already regged lu
Mage awe machan ara registration failed kiyana prashne. Eka nam hari gihin dan. Mun tika tika man hitanne meka fix karanne
කලින් එකා උගෙ QR Profile එක ඩිලීට් කරන්න ඇති බන්Mage awe machan ara registration failed kiyana prashne. Eka nam hari gihin dan. Mun tika tika man hitanne meka fix karanne
තමුසේ කාගේ හරි පචයකට රැවටිලාකලුවනේ අන්නෙ අරුන් system එක reset කරල තියෙන්නෙ
එකට යන්නත් වාහනෙට තෙල් නැහැ ඔය්මේක බලශක්ති කාර්‍යාලයද මොකක්ද එකක්ට ගිහින් රීසෙට් කරලා හදාගත්තා කියලා දාලා තිබුනා FB එකේ කෙල්ලෙක්.
ඔවු ඔවුමේක බලශක්ති කාර්‍යාලයද මොකක්ද එකක්ට ගිහින් රීසෙට් කරලා හදාගත්තා කියලා දාලා තිබුනා FB එකේ කෙල්ලෙක්.
Oi oi athal denna epaඔවු ඔවු
එතනත් පෝලිම
එතන පෝලිම මැනේජ් කරන්න තව QR ඇප් එකක් තියනවා ඒක දාගත්තම පෝලිමේ අංකෙ QR එකකින් එනවා ගානට අංකෙ ආවම ගිහින් රිසෙට් කරං එන්න තියෙන්නෙ
බලපන්කෝ කලින් ආන්ඩු තිබුනා නං මෙහෙම කරයිද ඒක තමයි කියන්නෙ දැක්මක් ඇති අයට ආන්ඩු දෙන්න ඕන කියලා
#ඩිජිටල්ආන්ඩුව
Maget me error eka awa ban eka wahanekata anit ekata awe unge system eke aulak kiyala dan ea dekama hari giya. Poddk balapan number eka wenas karala man ekakata dunne id num eka anik ekata passport number eka. Chassis number eka deddi case sensitive nisa hariyatama daala balapan tawa parak
ආතල් දෙන්න එපා ඕයි. ඔහොම දාලා මේ උන් ටික එතන ගිහිං පිරුණම එතන උන්ට කරන වැඩක් වත් කරගන්න බැරි වෙයි.මේක බලශක්ති කාර්‍යාලයද මොකක්ද එකක්ට ගිහින් රීසෙට් කරලා හදාගත්තා කියලා දාලා තිබුනා FB එකේ කෙල්ලෙක්.