Minimalism and Slow living කරන්නෙ කෞද

Experwas

Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    ඔයා කරනවද
    මට ඒකෙ බේසික් දේවල් ටික කියන්නකො
    2019 ඉඳන් වාහනයක් නෑ. හොඳ location එකක ගෙයක් හැදුවා. minimalism කියන්නෙ අඩුවියදමෙන් ජීවත් වෙන එක නෙවේ. අතවශ්‍යම දේට හරියට වියදම් කරන එක. වාහනයක් තිබ්බ කාලෙත් මං හොඳට තෙල් කරන පොඩි වාහනයක් පාවිච්චි කරේ. ඔව් ඔව් ඒ වාහනේ තමා 😀 හැබයි ඕක වසංගතයක් වෙනකොට විකුණලා දැම්ම. පමුණූවෙ ඇඳුම් අඳින්නෙ. හැබයි යටට අඳිනවා හොඳ එකක් 😁
     
    Last edited:

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Minimalism ලොකුවට නැතත් පොඩියට පාවිච්චි කරනවා. එක lap එකයි, එක ෆෝන් එකයි. shoes ජෝඩු දෙකයි. එකක් casual එකක් formal. ෂර්ට් 6,7යි. ටී ෂර්ට් 10ක් විතර ඩෙනිම් 3යි. මේ වගේ සරළව ජීවත් වෙනවා. අලුත් දෙයක් ගන්නකොට පරණ ඒවා අයින් කරනවා. මම ඇදුම් එහෙම සිය ගානක් අයින් කරලා තියෙනවා හොඳට අදින්න පුළුවන් ඒවත්. ලොකු ප්‍රශ්න නෑ ඉතින්.
    දන්නෙම නැතුව පොඩිකාලෙ ඉදන් මං ජීවත් වෙලා තියෙන්නෙ mininalism විදිහට නෙහ්. අපේ ගෙදර හැමෝම 😄
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ඒ ඇඳුම් ටික කව්රුහරි අසරණ මනුස්සයෙක්ට දෙන්න මචන්. නිකම්ම ඇඳුම් ටික විසි කරන්න එපා.
    නෑ හොඳ ඒවා ටික දෙනවා කාටහරි. පැල්ලම් වගේ වැටිලා තියෙන ඒවානම් දෙන්නේ නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    කාලයක් ට්‍රයි කරලා තියෙනවා. මාර ආතල් ඉතින්. රිස්ක් එකක් අරන් ජීවත් වෙන්න බැරි නිසා කොරෝනා වලින් පස්සෙ ඒවා ඔක්කෝම අතහැරියා. Frugal කියන්නෙත් ඕකම නේද.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,188
    8,549
    113
    Minimalism
    මම ෆලො කරනව

    දැන් උනත් ගෙයින් එලියට බහින්න කීවොත්
    තියන ඔක්කොම ඇදුම් කෑලි, documents ටික එක ට්‍රැවලින් බෑග් එහෙක දාගෙන, ලැපත් එල්ලන් යන්න පුලුවන් කම තියනව
    උබ වයිෆ්ගෙ ගෙදරද බන් ඉන්නෙ? (බින්න බැහැලද ඉන්නෙ)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,466
    113
    eka nam atta ban. me tike fuel natuwa bicycle eke yanne.

    Security guard uttala enawa apita arinna.
    Lankawe karanna beri deyak oka.kisima wedak karaganna wenne ne.3wheel karoyoth payn gahai.akamatten unath show off karanna wenawa survive wenna
     
    • Sad
    Reactions: Randulaya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ඉතින් මගේ මගේ කියලා බදාගෙන, අඳින්නෙත් නැති ඇඳුම් ගොඩක් wardobe එකක් අස්සේ ගොඩ ගහගෙන ඒවා දිරලා, මීයෝ කාලා, කහට අල්ලනකල් තියාගෙන ඉන්නේ ගොඩක් උන් තන්හාවටනේ. ඒක කුනුවෙනකල්ම බදාගෙන ඉන්නවා හිත හදාගෙන අයින් කරන්න බැරි කමට. උන් ඒවා මුල් කාලෙම අයින් කරානම් ඉඩත් ඉතුරුයි, තමන්ගේ පරිසරයත් නිදහස්, හිතත් නිදහස්.
    අපිට වැඩක් නෑ කියල විසි කරන ගොඩක් දේවත් අපේ සමාජයෙම තව මනුස්සයෙක්ට මහ සම්පතක්. මමනම් දැන් එහෙම අනවශ්‍ය විදියට ඇඳුම් ගන්නෙ නෑ, අඳින්න බැරි හොඳ තත්වේ ඒවා ඔක්කොම දුන්නා දුප්පත් ලමයින්ට. මගෙ පරණ පොත්පත්, කම්පියුටර් ඔක්කොම එහෙමයි. අපි කන්න බෑ කියල විසිකරන කෑම තව කෙනෙක්ට වේලක් පිරිමහගන්න ඇති. ඒ නිසා මම නම් කිසිම දෙයක් විසි කරන්නෙ නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,811
    113
    අවමවාදය - Minimalism , Slow living - මේක නම් සිංහලෙන් දන්නෑ😅 මේ දෙක ෆලෝ කරන්නෙ කෞද?
    මොකෝ කියන්නෙ ඒකෙන් ජීවිතේට වැදගත් දෙයක් හම්බුණාද
    Live a life your earnings can support.

    Onawata wada perethaya wage hitiya kiyalath wadak ne ban. Boru show daala salli kaalath wadak ne.

    Mokada wayasta yana kaaley regret karai tharuna kaaley nokarapuwa.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    අවම ජීවන පැවැත්ම සහ අත්වශ්ය සාධක අවම ලෙස පවත්වාගැනීම . පුහු ආටෝපය පසෙකලා තම කාර්‍ය කරගැනීම අවශ්ය සාධක අවම ලෙස පෙරටුකොටගෙන ජීවත්වීම
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Minimalism කියන්නෙ වියදම අඩු කරන මගුලක් නෙමේ. ලංකාවෙ උන් හිතන්නෙ පුලුවන් තරන් ලෝභකමේ සල්ලි ඉතුරු කරන එක minimalism කියල. Minimalistic එකෙක්ට සමහරවිට සාමාන්‍ය එකෙක්ට වඩා වියදම් වැඩි වෙන්න පුලුවන්.
     

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    Minimalism කියන්නෙ වියදම අඩු කරන මගුලක් නෙමේ. ලංකාවෙ උන් හිතන්නෙ පුලුවන් තරන් ලෝභකමේ සල්ලි ඉතුරු කරන එක minimalism කියල. Minimalistic එකෙක්ට සමහරවිට සාමාන්‍ය එකෙක්ට වඩා වියදම් වැඩි වෙන්න පුලුවන්.
    ඒ කොහොම ද වියදම් වැඩි වෙන්න පුළුවන්?

    අපිට වැඩක් නෑ කියල විසි කරන ගොඩක් දේවත් අපේ සමාජයෙම තව මනුස්සයෙක්ට මහ සම්පතක්. මමනම් දැන් එහෙම අනවශ්‍ය විදියට ඇඳුම් ගන්නෙ නෑ, අඳින්න බැරි හොඳ තත්වේ ඒවා ඔක්කොම දුන්නා දුප්පත් ලමයින්ට. මගෙ පරණ පොත්පත්, කම්පියුටර් ඔක්කොම එහෙමයි. අපි කන්න බෑ කියල විසිකරන කෑම තව කෙනෙක්ට වේලක් පිරිමහගන්න ඇති. ඒ නිසා මම නම් කිසිම දෙයක් විසි කරන්නෙ නෑ.
    ඒක වෙනයි මෙ කතා කරන ටොපික් එක වෙනයි බන්. තේරුම් අරන් කතා කරපන්. එක එක මිනිහගෙ විදිහ වෙනස් ඒවට රෙස්පෙක්ට් කරල පාඩුවේ ඉදපන්. අනවශ්‍ය හෑලි කියන්න ගියා ම උන්ට එපා වෙනව. මං කැමති නෑ කාටවත් මං පාවිච්චි කරපු දෙයක් දෙන්න. ඒක උන්ට කරන මදිපුංචිකමක් වගේ මට නම්. ඌත් එහෙම වෙන්න ඇති.
    ------ Post added on Jul 31, 2022 at 4:04 AM
     
    • Like
    Reactions: elakiriaddict

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    Minimalism
    මම ෆලො කරනව

    දැන් උනත් ගෙයින් එලියට බහින්න කීවොත්
    තියන ඔක්කොම ඇදුම් කෑලි, documents ටික එක ට්‍රැවලින් බෑග් එහෙක දාගෙන, ලැපත් එල්ලන් යන්න පුලුවන් කම තියනව

    අපි සමූහ ගොවිපළක් හදලා උබව ඒකෙ වැඩට දැම්මම ඔය එකක්වත් ඕන වෙන්නෙ නෑ. අමුඩෙ විතරයි දෙන්නෙ. බෑ කිව්වොත් වෙඩි තියල දානවා.

    Comrade Solo lept🤭
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපි සමූහ ගොවිපළක් හදලා උබව ඒකෙ වැඩට දැම්මම ඔය එකක්වත් ඕන වෙන්නෙ නෑ. අමුඩෙ විතරයි දෙන්නෙ. බෑ කිව්වොත් වෙඩි තියල දානවා.

    Comrade Solo lept🤭

    අඩෝ අඩෝ :(