Mining ETN Using mobile Phone

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
මේ ලගදි පොඩි tweet එකක් දැක්කා ටිකක් සතුටුහිතෙන විදියේ.

Screenshot_2018-03-06-01-19-39-1.png


මේ කියන්නේ electroneum කියන altcoin එකෙන් official android app එකෙන් දැන් පුලුවන් coins mining පටන් ගන්න.මුලින්ම app එක install කරගන්න.

App (playStore link) -: https://goo.gl/n4z3vJ


Screenshot_2018-03-06-01-18-49-1.png

දැන් ඇප් එක open කරගන්න.
Screenshot_2018-03-06-01-20-00-1.png



දැන් සාමනය විදියට wallet එකක් නැත්තං register වෙන්න හරි , wallet එකක් තියේනං log වෙන්න.

Screenshot_2018-03-06-01-23-04-1.png


දැන් ඇප් එකේ තියෙන STRT MINING කියන button එක ඔබන්න.

Screenshot_2018-03-06-01-28-33-2.png


දැන් ඔයාලට යට දකින්න හම්බවේවි Earn Free Coins කියලා button එකක්.ඒකට යන්න.
Screenshot_2018-03-06-01-29-48-1.png



දැන් Enter A Code කියන එක ඔබන්න.

Screenshot_2018-03-06-01-31-32-1.png


දැන් මේ යට තියෙන code එක දෙන්න.

AF7BB5

එතනින් ඔයාලට නොමිලේ coins 5000 ක් දිනන්න chance එකක් හම්බවෙනවා!.😍

එහෙනං හැපී mining හැමෝටම.👋👋

Source :- https://make.lk/mining-etn-using-mobile-phone/
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මොබයිල් ෆෝන් එක සවුත්තු වෙනවා. වේස්ට් වෙලා ටික දවසකින් ෆෝන් එකේ පෙර්ෆොමන්ස් බහියි.
 

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
මොබයිල් ෆෝන් එක සවුත්තු වෙනවා. වේස්ට් වෙලා ටික දවසකින් ෆෝන් එකේ පෙර්ෆොමන්ස් බහියි.

වෙන්න පුලුවන්