Comic Super Heroes of Marvel Universe|චිත්‍රපටයෙන්,කාටුනයෙන් ඔබ හද දිනු සුපිරිවීරයන්ගේ චිත්‍ර කතාව.

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඔබටත් ඔබ සිත් ගත් චිත්‍රපට වීරයකු ඇති...
    හරියට Spider man, Incredible Hulk,X man වගේ කෙනෙක්?
    ඔව් අනිවාර්යයෙන්ම..

    කාලෙකට පස්සේ එලකිරිය පැත්තට ආව චාමිකයටත්
    නිතරම මෙන්න මේ එක එක ජාතියේ එකිනෙකට වෙනස් හැකියාවන්, බලයන් සහිත “Man“ ලගේම ෆිල්ම් නිතරම බලන්න වෙන හින්දා හිතුනා මේ “ මෑන්“ ලා මේ ලෝකේට ආවේ කියලා....
    අපි දන්න වීරයන් ගේ Marvel වීරයෝ ටික...
    අනිත් පැත්තකත් තව වීරයෝ ඉන්නවා ඒ ගැනත් ලියන්න තමා ඉන්නේ....

    Spider man, Incredible Hulk,X man වැනි ප්‍රසිද්ධ වීර චරිතයන්ද,
    Doctor Doom, the Red Skull, the Green Goblin, Thanos, Ultron, Doctor Octopus, Magneto, Loki වැනි ප්‍රසිද්ධ දුෂ්ඨ චරිතයන් ද ලොවට හදුන්වා දුන්නේ ඔවුන්ය.

    අද ලොව දිනා ඇති එම චරිතයන් නිර්මාණයේ අතීත කතාවයි.

    ඔබත් “Man“ ලගේම ෆිල්ම්, ටීවි සීරිස් බලනවනම්
    මේ ගැන දැන ගන්න එකත් අවුලක් නැති වෙයි.
    වෙනදා වගේ ම තොරතුරු, පින්තූර එකතු කර ගත්තේ අන්තර්ජාලයෙන්...
    ඔබේ අදහසත් දක්වන්න අමතක කරන්න එපා...





    විවිධ චරිතයන්ගේ නම් විස්තර සහිතව මෙතනින් බලන්න පුළුවන්...

    මාවල්ස් කොමික්ස් හදුන්වා දුන් සියලු කණ්ඩායම් වල විස්තර මෙතනින් බලන්න.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    කොමික් වීරයෝ ඕනි නැ අපිට ඉන්නවා අපේම විරුවෙක්

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Bump

    :-):-):-):-):-):-):-)
    ------ Post added on Oct 17, 2021 at 9:14 PM

    Bump..
    ------ Post added on Oct 18, 2021 at 11:53 AM

    Bump
    ------ Post added on Oct 19, 2021 at 6:43 PM

    Bump!
    ------ Post added on Nov 28, 2021 at 9:08 PM