Minister ge විදුලි_බිල_61,000යි!

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පපුව රිදෙන්න ගත්තනේ මේක දැක්කම..........

    මම නම වෙන මුකුත් කියන්නේ නෑ මේක හැර.....

    රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන, ඒ සල්ලි වලින් සුර සැප විඳින මේ රටේ දේශපාලකයෝ උන්ගේ පවුල් පිටින්ම හැඳිගෑවිලා පල......

    :yes::yes::yes::yes:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    මම නම් මුකුත් කියන්නේ නැහැ.ආණ්ඩුවට බැනලා වැඩක් නැහැලු නේ.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    චම්පක විදුලිබල මන්ඩලෙන් ගහපු සල්ලි වලින් පෞද්ගලිකව කරන්ට් බිල ගෙවන්න පුලුවන්.ජනමාධ්‍යය ඇමතියාට එච්චර සල්ලි ගහන්න බානේ.ඒකනේ රජයෙන් ගෙවනවා.

    Amezin nakiya awith aye :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චම්පක විදුලිබල මන්ඩලෙන් ගහපු සල්ලි වලින් පෞද්ගලිකව කරන්ට් බිල ගෙවන්න පුලුවන්.ජනමාධ්‍යය ඇමතියාට එච්චර සල්ලි ගහන්න බානේ.ඒකනේ රජයෙන් ගෙවනවා.

    ඔව් ඔව් ඌ ගහපු හින්දා තමා.දැන් ඔය දාල තියෙන්නේ සීලවතී කෙනෙක්.බලන්න මහින්ද මාමා මොනතරම් සාදාරණව වැඩ කරන පුද්ගලයෙක්ද කියලා.එතුමාට හොරකම පේන්න බැහැ.ඒකනේ ඔය මුළු පවුලම පාලිමන්ට් එකේ ඉන්නේ.:P
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මම නම් මුකුත් කියන්නේ නැහැ.ආණ්ඩුවට බැනලා වැඩක් නැහැලු නේ. :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පපුව රිදෙන්න ගත්තනේ මේක දැක්කම..........

    මම නම වෙන මුකුත් කියන්නේ නෑ මේක හැර.....

    රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන, ඒ සල්ලි වලින් සුර සැප විඳින මේ රටේ දේශපාලකයෝ උන්ගේ පවුල් පිටින්ම හැඳිගෑවිලා පල......

    :dull:
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    මම නම් මුකුත් කියන්නේ නැහැ.ආණ්ඩුවට බැනලා වැඩක් නැහැලු නේ.:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හිටපු විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කිහිපදෙනකු පමණක්‌ ඔවුන්ගේ නිල නිවාසවල විදුලි

    mona waradi thiyenawa kiwuwath mun manussayo vidiyata innawa (ranawaka)
     
    Lasithxyz

    Member
    Mar 21, 2013
    197
    11
    0
    Anuradhapura
    මමත් මොකුත් නොකිය ඉන්නම් ... ආණ්ඩුවට බැනල වැඩක් නැහැලූ නේ...................
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ ඇමතිවරැන්ට රඡයෙන් මුදල් ගෙවලා හරි සොලාර් පැනල් ටිකක් අරන් දුන්නනම් එක රට වෙනුවෙන් කරන ආයොඡනයක් වෙවි
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    හිටපු විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කිහිපදෙනකු පමණක්‌ ඔවුන්ගේ නිල නිවාසවල විදුලි

    mona waradi thiyenawa kiwuwath mun manussayo vidiyata innawa (ranawaka)
    niyama politician kenek,, :yes::yes::yes: