Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 Jul 24, 2023 #1 වාසි එහෙම තියන. මම පොඩි කාලේ නම් seylan එකෙන් තැගි හම්බුනා. දැන් කොහමද දන්නේ නෑ නේද
Mugen Well-known member Apr 18, 2013 780 891 93 Jul 24, 2023 #2 තේරුමක් නෑ බන්. හෙන සොච්චම් පොලියක් දෙන්නේ 3 - 5%. ඉට වඩා හොඳයි තමන්ගේ නමටම තව අකවුන්ට් එකක් හදල ඉතුරු කරලා සැලකිය යුතු ගානක් උනාම ෆික්ස් ඩිපොසිට් දානවා. Reactions: Challenger SRT8 Upvote 0 Downvote
තේරුමක් නෑ බන්. හෙන සොච්චම් පොලියක් දෙන්නේ 3 - 5%. ඉට වඩා හොඳයි තමන්ගේ නමටම තව අකවුන්ට් එකක් හදල ඉතුරු කරලා සැලකිය යුතු ගානක් උනාම ෆික්ස් ඩිපොසිට් දානවා.