Minoxidil ගාලා මූණ කර වෙලා

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Minoxidil ගාලා මූණ කර වෙලා

    minoxidil ගෑවට පස්සෙ ගාපු තැන් නිකං නියගයක් ඇවිල්ලා වගේ වේලිලා ගිහින්. මේක හමට හොද නැද්ද?
    මට දීපු එකා කිව්වෙ ගාලා පැය දෙකකින් හෝදලා දාන්න කියල.හැබැයි මම හෝදලා දැම්මෙ නම් නෑ.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    Uba koheda gaththe?

    Nidaganna paya 2kata kalin gaala, nidiganiddi sodala moisturiser ekak gaapan. Skin eka healthy nathnam kohomath rawla enne na. Eka nisa dry wenna denna epa.
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    minoxidil ගෑවට පස්සෙ ගාපු තැන් නිකං නියගයක් ඇවිල්ලා වගේ වේලිලා ගිහින්. මේක හමට හොද නැද්ද?
    මට දීපු එකා කිව්වෙ ගාලා පැය දෙකකින් හෝදලා දාන්න කියල.හැබැයි මම හෝදලා දැම්මෙ නම් නෑ.

    මම ඒ කාලේ ගෑවා පැනොක්සිල් කියලා එකක්. උඹ කිව්වා වගේ වෙනවා හැබැයි කුරුලෑ නම් හොඳ උනා.