Minoxidil online order කරොත් custom එකෙන් අල්ලයිද?

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    දැන් ආවොත් hold කරනවා මෙඩිකල් කියලා. ලෝකල් ගනින්.
    clear කරගන්න දෙන්නෙම නැද්ද?

    දැන් ආවොත් hold කරනවා මෙඩිකල් කියලා. ලෝකල් ගනින්.
    ලෝකල් පරේතයෝ පට්ට margin එකක් තියාගන්නවානේ බන්. මම දිගටම ගත්තෙ direct US වලින්. 15-17USD per 6month pack.
    ------ Post added on Dec 10, 2021 at 1:29 AM
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    clear කරගන්න දෙන්නෙම නැද්ද?

    ලෝකල් පරේතයෝ පට්ට margin එකක් තියාගන්නවානේ බන්. මම දිගටම ගත්තෙ direct US වලින්. 15-17USD per 6month pack.
    ------ Post added on Dec 10, 2021 at 1:29 AM
    කිර්ක්ලැන්ඩ් එකද 15$ වෙන්නෙ. පිටරට ලාබයි තමයි. උන් මෙසොරෝලරෙත් එක්කම දෙනවානේ. මොනා කරන්නද බං ඔහොම තමා. යාලුවෙක් ලව්වා ගෙන්න ගනින්.

    20211209_230225.jpg

    මම එක බෝතලයක් ගත්තේ 3000ට.
    රැවුලටද? වැඩද බන් ඕවා?
    වැඩ. මාස 3ක් අඩුම එකදිගට ගාන්න ඕනා
     
    • Like
    Reactions: Tom Cat

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    කිර්ක්ලැන්ඩ් එකද 15$ වෙන්නෙ. පිටරට ලාබයි තමයි. උන් මෙසොරෝලරෙත් එක්කම දෙනවානේ. මොනා කරන්නද බං ඔහොම තමා. යාලුවෙක් ලව්වා ගෙන්න ගනින්.

    View attachment 153632

    මම එක බෝතලයක් ගත්තේ 3000ට.

    වැඩ. මාස 3ක් අඩුම එකදිගට ගාන්න ඕනා

    Side effects?
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    රැවුලටද? වැඩද බන් ඕවා?
    වැඩ මචන්. මේකත් එක්ක perfectil original multivitamin එකත් යන්න ඕන. දැන් මාර ගණන් USD සීන් නිසා.

    කිර්ක්ලැන්ඩ් එකද 15$ වෙන්නෙ. පිටරට ලාබයි තමයි. උන් මෙසොරෝලරෙත් එක්කම දෙනවානේ. මොනා කරන්නද බං ඔහොම තමා. යාලුවෙක් ලව්වා ගෙන්න ගනින්.

    View attachment 153632

    මම එක බෝතලයක් ගත්තේ 3000ට.

    වැඩ. මාස 3ක් අඩුම එකදිගට ගාන්න ඕනා
    එහෙන් දාගන්න පුලුවන්. මෙහෙන් clear කරගන්න බැරිවෙයිද කියලා තමා අවුල.

    යකෝ අපිට ගෙවලවත් ගන්න බෑ නේ :(
     
    • Sad
    Reactions: emoji diaries

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    වැඩ මචන්. මේකත් එක්ක perfectil original multivitamin එකත් යන්න ඕන. දැන් මාර ගණන් USD සීන් නිසා.

    එහෙන් දාගන්න පුලුවන්. මෙහෙන් clear කරගන්න බැරිවෙයිද කියලා තමා අවුල.

    යකෝ අපිට ගෙවලවත් ගන්න බෑ නේ :(
    කීයක් වෙනවද බන්...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ඔලුවට දාලාත් මට නම් මෙච්චරකාලෙකට නැ. සමහරුන්ට නම් ඔළුව කැක්කුම ආවාලු.
    මල්ලි upset යනවා කියල මම reddit එකේ දැක්කනේ .
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • Side effects?
    ලේබෙලේ ගහලාම තියනවා මයෙ හිතේ අධි භාවිතයෙන් මඳ-සරු වෙනවා කියලා නම් :unsure: ඒ ඇරෙන්නෙ වෙන සීන් නෑ. තව පීනසේ තියන උන් පාවිච්චි කලාම ඔලුව කැක්කුමට එන සීන් එකක් තියනව.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    Custom will hold. Take a prescription from a consultant and get a prior approval from the customs
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    ලේබෙලේ ගහලාම තියනවා මයෙ හිතේ අධි භාවිතයෙන් මඳ-සරු වෙනවා කියලා නම් :unsure: ඒ ඇරෙන්නෙ වෙන සීන් නෑ. තව පීනසේ තියන උන් පාවිච්චි කලාම ඔලුව කැක්කුමට එන සීන් එකක් තියනව.
    හම්මො මේ තියෙන රැවුල ඇති :lol:
     
    • Haha
    Reactions: Any.key

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    clear කරගන්න දෙන්නෙම නැද්ද?

    ලෝකල් පරේතයෝ පට්ට margin එකක් තියාගන්නවානේ බන්. මම දිගටම ගත්තෙ direct US වලින්. 15-17USD per 6month pack.
    ------ Post added on Dec 10, 2021 at 1:29 AM
    Uba kohenda ban gatte. Mama kalin ebay eken ape ekekta gennala dunna... Dan un patta shipping cost ekak gannawane. Lankawen ekak ganna salli walin ebay eken 6 month ekak ganna puluwan
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මල්ලි upset යනවා කියල මම reddit එකේ දැක්කනේ .
    ලේබෙලේ ගහලාම තියනවා මයෙ හිතේ අධි භාවිතයෙන් මඳ-සරු වෙනවා කියලා නම් :unsure: ඒ ඇරෙන්නෙ වෙන සීන් නෑ. තව පීනසේ තියන උන් පාවිච්චි කලාම ඔලුව කැක්කුමට එන සීන් එකක් තියනව.

    උඹ ඔය කියන්නේ Minoxidil ගැනද Finastride ගැනද?
    මේක ඔලුවේ ගාන serum එකක්. කන බොන දෙයක් නෙමෙයි.
    Finastride නම් tablet එකක්. ඒකට නම් නගින්නෙ නැති සීන් common කියල අහල තියෙනවා.

    Uba kohenda ban gatte. Mama kalin ebay eken ape ekekta gennala dunna... Dan un patta shipping cost ekak gannawane. Lankawen ekak ganna salli walin ebay eken 6 month ekak ganna puluwan
    මම ගන්නෙ Costco එකෙන්. උන් තමා distributor Perrigo company එකට. Perrigo තමයි Kirkland minoxidil හදන්නෙ.
    ------ Post added on Dec 10, 2021 at 10:24 AM

    1639112151455.png
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    උඹ ඔය කියන්නේ Minoxidil ගැනද Finastride ගැනද?
    මේක ඔලුවේ ගාන serum එකක්. කන බොන දෙයක් නෙමෙයි.
    Finastride නම් tablet එකක්. ඒකට නම් නගින්නෙ නැති සීන් common කියල අහල තියෙනවා.

    Minoxidil තමයි මචං .
    testosterone වලින් DHT හැදිලා ඒවගෙන් hair fossils block වෙලා තට්ටේ එනවාලු .
    Minoxidil වලින් DHT අඩු කරද්දී ඒක testosterone වලටත් බලපානවා වගේ කතාවක් මම දැක්කේ .
    @emoji diaries health sector එකේ ඉන්න නිසා මේ කතාවේ හරි වැරැද්ද කියයි කියල හිතනවා .
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    Minoxidil තමයි මචං .
    testosterone වලින් DHT හැදිලා ඒවගෙන් hair fossils block වෙලා තට්ටේ එනවාලු .
    Minoxidil වලින් DHT අඩු කරද්දී ඒක testosterone වලටත් බලපානවා වගේ කතාවක් මම දැක්කේ .
    @emoji diaries health sector එකේ ඉන්න නිසා මේ කතාවේ හරි වැරැද්ද කියයි කියල හිතනවා .
    ඔය කියන්නෙ Finastride වල කතාව.
    Minoxidil වලින් කරන්නෙ, ඔලුවේ hari folicles වලට blood flow එක වැඩිකරන එකෙන් nutrients flow එක වැඩි කරන එක.
    Finastride එකෙන් තමයි DHT block කරන්නෙ.