Miss Global Queen

sudu23

Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    20160325-ent-81.jpg
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    Miss Global Queen Sri Lanka 2015’ ලෙස කිරැළු පැළඳූ ඇය නමින් අමාලි ඉන්දීවරී. වෘත්තීමය නර්තන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනෙක් හඳුනන ඇය "Amalie With Star Dancers" නමින් ඇයගේම නර්තන කණ්ඩායමක නායකත්වය දරනවා. මේ දිනවල පුංචි තිරයේ ඔබ නිතර දකින ජනප්‍රිය ගීත කීපයක Music Videos වලටත්, වෙළඳ දැන්වීම් කීපයකටත් ඇය සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඉදිරියේ තිරගත වීමට නියමිත චිත්‍රපටයකිනුත් ඔබ හමුවට එන බව අප සමඟ අමාලි කියා සිටියා. මෝස්තර නිරූපණයටද දැඩි කැමැත්තක් දක්වන ඇය ගොඩක් ආස කරනු ලබන්නේ සරල විලාසිතාවන් වලට බවද අපත් සමග පැවසීය.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    මෙයාගෙ නාකි පාටක් පේන්නේ මට විතරද...:confused:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පට්ට කැතයි බන් ඔලුවත් ලොකුයි වගේ :baffled::baffled::baffled: