Miss Sri Lanka 2009

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක මේල් එකකින් ආවේ.හරිද වැරදිද දන්නේ නෑ විස්තර වල. ඒත් කතාව ඇත්ත.
     
    • Like
    Reactions: prageeth119lk

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Macho ModEler kenek wenna lassanama one naha ban..ddnt ya watch any miss world shows?While the criteria to become a model varies according to the type of modeling, a few standards are required of all models. Models typically need to have clear skin, healthy hair and good teeth. Most models also have a toned physique.Physical: Height is important! Also, long legs are a plus. As is a lean, slim figure. The minimum height is about 5'8" and the average weight can be 108-125 lbs. These numbers are partly for practical reasons; the camera adds pounds and more fabric means more money for designers. Also clothing can drape nicely on these smaller frames. nywz dz gul z lyk a pez of sHt
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට නම් හිතා ගන්න බෑ..
    2006 දී මිස් ශ්‍රි ලංකා දිනා ගත්ත කෙල්ල වගේ..
    තව දුරටත් කෙනෙක් ඉදිරියේදි බිහි වෙයි කියලා..
    හේතුව.. දෑන් අපේ කෙල්ලොන්ව තොරා බේරා ගන්නේ..
    මොන පදනමින්ද කියලා...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Munwa thorana unta gal gahala maranna watinawa :(

    නෑ, මචන්
    ඊට කලින්.. මේ අයට වෛද්‍ය ප්‍රතිකාර දෙන්න..
    ඕනේ..
    හේතුව...
    මොන මානසිකත්වයෙන්ද දන්නේ නෑ නේ.. ඒ වගේ
    කෙල්ලොන්ව තොරගත්තේ..
    :D
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan mehema deyak thiyenawa.othandi thoranne edipath wena ayawa misak gewal wala inna ayawa namai ne.lassana kello edirtpath wenne nathi unama inna kawahari thoranna wenawa.athakota aka waradda thorapu ayage namai ne...
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    නෑ, මචන්
    ඊට කලින්.. මේ අයට වෛද්‍ය ප්‍රතිකාර දෙන්න..
    ඕනේ..
    හේතුව...
    මොන මානසිකත්වයෙන්ද දන්නේ නෑ නේ.. ඒ වගේ
    කෙල්ලොන්ව තොරගත්තේ..
    :D

    විනිශ්චය මණ්ඩලයේ ඉන්න අයට ඔය තේරිලා ඉන්න අයගෙන් හොඳ හොඳ ප්‍රතිකාර හම්බවෙනවා. ඒක හින්දා තමයි ඒ අයව තෝරලා තියෙන්නේ. උඹට ඒකවත් තේරෙන්නේ නැත්ද? :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    විනිශ්චය මණ්ඩලයේ ඉන්න අයට ඔය තේරිලා ඉන්න අයගෙන් හොඳ හොඳ ප්‍රතිකාර හම්බවෙනවා. ඒක හින්දා තමයි ඒ අයව තෝරලා තියෙන්නේ. උඹට ඒකවත් තේරෙන්නේ නැත්ද? :yes:

    ඔව්, ඉතින් ඒවා
    අපිට තේරුම් ගන්න පුලුවන් වුනාට..
    ඒකට පෑහෑදිලි සාක්ෂියක් නෑ නේ..
    ඒවා ඔප්පු කරන්න..
    :rofl::rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan mehema deyak thiyenawa.othandi thoranne edipath wena ayawa misak gewal wala inna ayawa namai ne.lassana kello edirtpath wenne nathi unama inna kawahari thoranna wenawa.athakota aka waradda thorapu ayage namai ne...

    ඔව්, යාලුවාගේ කතාවේත් ඈත්තක් තියෙනවා..
    එහෙත් මෙතන තියෙන වෑරද්ද..

    මේ ඉදිරිපත් වුන අයගෙන් දෑන් තේරිපත් වෙලා ඉන්න කෙල්ලට වෑඩිය..
    තවත් ලස්සන කෙල්ලෝ හිටියා..
    ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ..
    :rofl::rolleyes:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    me 2010 ekkena...nikan gonpot ekaka inna ekak wage :baffled: :dull:
    missuniversesrilanka0.jpg

    :oo::oo::baffled::baffled::no:

    me awasan 12
    missuniversesrilanka2.jpg

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    dan me 12 atare me hali wadirita wada kochchara lassana aya innawada(mekita saapekshawa.bt mun okkoma hali tama,:rofl::rofl::P),ai ee ekkenekwa select karala natte :angry::angry:

    honda prathikarayak meki denna athi winishchaya mandaleta :rolleyes::rolleyes::baffled::rofl:


    Loke dakinne mehe inne wandiriyo wage ewun witarai kiyala anthimata,ela tama :confused:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    විනිශ්චය මණ්ඩලයේ ඉන්න අයට ඔය තේරිලා ඉන්න අයගෙන් හොඳ හොඳ ප්‍රතිකාර හම්බවෙනවා. ඒක හින්දා තමයි ඒ අයව තෝරලා තියෙන්නේ. උඹට ඒකවත් තේරෙන්නේ නැත්ද? :yes:

    හික්ස්.අනිවා අපිට කොයින්ද එව්වා :lol: