Miss Sri Lanka for Miss Intercontinental අවසාන තරඟය සැප්තැම්බර් 24 හිල්ටන් එකේදී තියනවලු.
මිස් Intercontinental ලෝකයේ පැරණිම තරඟයකි.
මෙම තරඟයේ අවසාන දහසය දෙනා අතරින් ජනතාවගේ චන්දයෙන් පළමුවැනියා තේරීමේ තරඟය ආරම්භ කර ඇත
චන්දය ප්‍රකාශ කරන දෙදෙනෙකුට අවසාන තරඟයේ ටිකට්පත් දිනාගැනීමට අවස්ථාවක් ලැබේ.
ඔබගේ චන්දය ප්‍රකාශ කිරීමට පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://jzn8bl5w.wishpond.com/crown-miss-intercontinental-sri-lanka-2017/
එම තරඟකාරියන්ගේ හඳුන්වාදීමේ ලින්ක් එක පහත පරිදි වේ.
http://life.dailymirror.lk/article/entertainment/Meet-the-contestants-of-Crown-Miss-Intercontinental-Sri-Lanka-2017/33/17257
මෙම තරඟකාරියන් බොහොමයක් දැනටමත් නිරූපණ ශිල්පියන් වන නමුත්, එසේ නොවන නවක අංක 6 දරණ තරඟකාරිය කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමු කරන්න කියලා මම කියනවා.
මේ පොස්ට් එකේ ප්‍රශ්නයක් ඇත්නම් ඇඩ්මින් කෙනෙක් එය සුදුසු පරිදි එඩිට් කර දමන ලෙස ඉල්ලා සිටිනවා. (කෙලින්ම මකන්නේ නැතුව ).
මෙම තරඟය පවත්වන ආයතන හා මා අතර කිසිම සම්බන්දයක් නැති අතර අපේ elakiri සාමාජිකයින්ට අවසාන තරඟයට නොමිලයේ ටිකට් ලබා ගැනීමට chance එකක් දෙන්න තමයි මේක පොස්ට් කලේ.

Last edited: