Missed a car....

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    starlet ekak 15.25kata set una. ada ude advance karanna yanakota wena ekek ewith advance karala.....
    :confused::confused::oo::growl:

    danna ekek kiyapalla japan alto wala fuel consumption kohomada kiala
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    කෑප්ටන් Jack Sparrow;17735400 said:
    සිරාවට බන්, දැන් ඔකේ පස්සේ මොඩ්ල් එක 2002 වගේ විට්ස් එකත් යනවා ඔය වගේ ගානට. උබේ වෙලාව හොදයි.
    koheda ban oya ganan walata thiyenne? mata nam hambawela ne
     
    koheda ban oya ganan walata thiyenne? mata nam hambawela ne

    මේක
    මචං නෙට් එකේ ප්‍රයිස් එකට වඩා අඩුවෙන් ලොවෙත් ගන්න පුළුවන්. මේ ඇඩ් එක 2014 ඔක්තෝම්බර් තියෙන්නේ, අද තවත් මාකට් අඩු ඇති.
    ස්ටර්ලට් එක පරණ වැඩියි.
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    කෑප්ටන් Jack Sparrow;17735469 said:
    මේක
    මචං නෙට් එකේ ප්‍රයිස් එකට වඩා අඩුවෙන් ලොවෙත් ගන්න පුළුවන්. මේ ඇඩ් එක 2014 ඔක්තෝම්බර් තියෙන්නේ, අද තවත් මාකට් අඩු ඇති.
    ස්ටර්ලට් එක පරණ වැඩියි.
    ane manda ban
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කෑප්ටන් Jack Sparrow;17735469 said:
    මේක
    මචං නෙට් එකේ ප්‍රයිස් එකට වඩා අඩුවෙන් ලොවෙත් ගන්න පුළුවන්. මේ ඇඩ් එක 2014 ඔක්තෝම්බර් තියෙන්නේ, අද තවත් මාකට් අඩු ඇති.
    ස්ටර්ලට් එක පරණ වැඩියි.

    කොහෙද බන් අඩුවට තියෙන්නේ. මමත් ස්ටාලට් එකක් හොයනව සෑහෙන්න කල් ඉදල. කට්ටිය කියනව අඩුවට ගන්න කියල. ඒත් බඩු නෑ හොයගන්න. 1998 Auto එකක් 14 කිට්ටුව ගන්න පුලුවන්ද? තියෙනවනම් කියපල්ල
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    කොහෙද බන් අඩුවට තියෙන්නේ. මමත් ස්ටාලට් එකක් හොයනව සෑහෙන්න කල් ඉදල. කට්ටිය කියනව අඩුවට ගන්න කියල. ඒත් බඩු නෑ හොයගන්න. 1998 Auto එකක් 14 කිට්ටුව ගන්න පුලුවන්ද? තියෙනවනම් කියපල්ල

    math hoyanawa ban. oya kiyana ganan walata set wela nam ne. vitz 2000 model eka 16.5 ho uda thama yanne
     
    කොහෙද බන් අඩුවට තියෙන්නේ. මමත් ස්ටාලට් එකක් හොයනව සෑහෙන්න කල් ඉදල. කට්ටිය කියනව අඩුවට ගන්න කියල. ඒත් බඩු නෑ හොයගන්න. 1998 Auto එකක් 14 කිට්ටුව ගන්න පුලුවන්ද? තියෙනවනම් කියපල්ල

    ස්ටාලට් නෙමෙයි, විට්ස් ගැන කිව්වේ මචං. ස්ටර්ලට් එකේ පස්සේ මොඩ්ල් එක විට්ස්. :P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කෑප්ටන් Jack Sparrow;17744973 said:
    ස්ටාලට් නෙමෙයි, විට්ස් ගැන කිව්වේ මචං. ස්ටර්ලට් එකේ පස්සේ මොඩ්ල් එක විට්ස්. :P

    හා. :P උබට 2001 විට්ස් එකක් කීයකට හොයල දෙන්න පුලුවන්ද? Auto වෙන්න ඔනේ. 16.5 ට අඩුවෙන් හොයගන්න පුලුවන්ද?
     
    හා. :P උබට 2001 විට්ස් එකක් කීයකට හොයල දෙන්න පුලුවන්ද? Auto වෙන්න ඔනේ. 16.5 ට අඩුවෙන් හොයගන්න පුලුවන්ද?

    මම වාහන සෙල් කරන්නේ නැහැ බන්, ටච් එකේ ඉදපන්, ඔටෝ/ මැනුවල් වෙනසක් නැතුව හෙව්වොත් 17 ට අඩුවෙන් හොයාගන්න පුළුවන් බන් ලොවෙත්. ;)