Missed a car....

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කෑප්ටන් Jack Sparrow;17746112 said:
    මම වාහන සෙල් කරන්නේ නැහැ බන්, ටච් එකේ ඉදපන්, ඔටෝ/ මැනුවල් වෙනසක් නැතුව හෙව්වොත් 17 ට අඩුවෙන් හොයාගන්න පුළුවන් බන් ලොවෙත්. ;)

    -ක තමයි. උබ වාහන සේල් කරන් නෑත්නම් වාහන මාර්කට් එක දන්නේ කොහොමද? මම සෑහෙන කල් ඉදල hatchback එකක් හොයනව. එකක්වත් අඩුවට ගිහිල්ල නෑ. විකුනපු හෑම එකාම හොද ගනන් වලට් දීල. උබල නිකන් මේ පොර talk දෙනව. නොදනන් -කවල් කතා කරන්න එපා බන්. :dull::dull:
     
    හා :P

    මම උබට කියපු _කක් නෑ බන්, උබ මෙතන රගන්න්නේ ත්‍රෙඩ් එක දාපු එකා වගේනේ. :P
    උබට වාහන සෙට් වෙන්නේ නැත්නම් ඒකට මට පාන් ද, කාර් එකක් බැරි නම් බර කරත්තයක් අරගෙන උබ උබවම දක්කගෙන පලයන්, අපිට පවු දෙන්නේ නැතුව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කෑප්ටන් Jack Sparrow;17749770 said:
    හා :P

    මම උබට කියපු _කක් නෑ බන්, උබ මෙතන රගන්න්නේ ත්‍රෙඩ් එක දාපු එකා වගේනේ. :P
    උබට වාහන සෙට් වෙන්නේ නැත්නම් ඒකට මට පාන් ද, කාර් එකක් බැරි නම් බර කරත්තයක් අරගෙන උබ උබවම දක්කගෙන පලයන්, අපිට පවු දෙන්නේ නැතුව.
    :lol::lol::lol: පොර talk විතරයි උබලගෙ වෑඩ නෑ. උබ වගේ හාල් පොරක් නෙමේ මම බර කරත්තේ යන්න. කවද හරි බර කරත්තයක් ගත්තොත් උබට කතා කරන්නම් ඒක අදින්න. උබ කියන ගනන් වලට වාහන සෙට් වෙන්නේ නෑ. නිකන් බොරු talk දෙන් නෑතිව ඉදපන් බන්. උබ වාහන ගනන් ගෑන කියපු හින්දයි මම උබට පුලුවන්නම් හොයල දෙන්න කිව්වේ. හොයල දෙන්න වාහන නෑත්නම් බොරුවට ගනන් දාන්න එපා :no::no::no::no:. දෑන් උබ ලග තියෙන vehicle මොනවද? :rofl::rofl::rofl:
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    http://ikman.lk/en/toyota-vitz-2000-for-sale-colombo-223

    http://ikman.lk/en/toyota-vitz-2001-for-sale-colombo-105

    http://ikman.lk/en/toyota-vitz-2001-for-sale-colombo-106

    http://ikman.lk/en/toyota-vitz-2001-for-sale-colombo-105

    http://ikman.lk/en/toyota-vitz-2000-for-sale-colombo-215

    http://ikman.lk/en/toyota-vitz-2000-for-sale-galle-12

    මමත් විට්ස් එකක් හොයනව මේ දවස් වල. නෙට් එකෙ බලද්දි දක්ක ඒව ටිකක් මේ.උබට උදව්වක් වෙයි කියල හිතලයි දැම්මෙ.
     
    Last edited:

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy

    okkoma 17ta kittu ewane
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Starlet modify karapu nathiawa dan adui.....modify karapuwath kollo patta gala thiyenne.....!! umbata starlet onamanam ithiing gaththata kama naa.....!!

    economy/resell eka balanawanam...Corolla 110 ekak ganin.....oyganata set wei petrol ekak.
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Starlet modify karapu nathiawa dan adui.....modify karapuwath kollo patta gala thiyenne.....!! umbata starlet onamanam ithiing gaththata kama naa.....!!

    economy/resell eka balanawanam...Corolla 110 ekak ganin.....oyganata set wei petrol ekak.

    mata starletma ona ne ban eganaya wena gna puluwan ekak ne
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    mata set una starlet 302-xxxx 1997/2000 modle ekak. 1230000 kta. advance karanda giyahamai vahane book eka hariyata baluwe, eka 2nd copy ekak, original eka nathi wela. mokada kiyanne gannada.
    '
    keeweni owner da? registered owner da wikunanne? 11-11.50 wagenam kamak naa wage. wikunanna thama amaru
     
    Last edited: