Missing in Action Elakiri Members

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    @ShiningStar
    @nicjosh

    Missing in action.
    Thawa kattiya innewada?

    @nicjosh83 එකෙන් ඇවිත් රනිල්ට කියපුවා එක්ක ඒ එකවුන්ට් එකෙන් රෙද්දක් ඇඳන් දැන් රනිල්ට කඩේ යන්න බැරි නිසා... ආත්මේ මාරු කරන් ඉන්නේ. අලුත් එකවුන්ට් එක @Alameen නම් නෙවෙයි.

    Al-ameen යනු aus වල තියෙන මුස්ලිම් ඉස්කෝලෙක නමක් ;-)

    මම, උබ, අප @Pathfinder_A2Z 😌

    මෙයා නම් එක පාරට ෆේක් එකකින් ඇවිත් උගේම එකවුන්ට් එක මෙන්සන් කරගෙන උදවු කළා කියාගෙන හෙන ගුනකතයක් ලියල රෙදිත් ගලෝගෙන ගියේ. ආයේ වෙන එකකිත් ඇවිත් ඇති
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    @nicjosh83 එකෙන් ඇවිත් රනිල්ට කියපුවා එක්ක ඒ එකවුන්ට් එකෙන් රෙද්දක් ඇඳන් දැන් රනිල්ට කඩේ යන්න බැරි නිසා... ආත්මේ මාරු කරන් ඉන්නේ. අලුත් එකවුන්ට් එක @Alameen නම් නෙවෙයි.

    Al-ameen යනු aus වල තියෙන මුස්ලිම් ඉස්කෝලෙක නමක් ;-)
    ශුවර් එකට ඌ ඕකෙ ක්ලීනින් කරන එකා වෙන්නැති
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    @nicjosh83 එකෙන් ඇවිත් රනිල්ට කියපුවා එක්ක ඒ එකවුන්ට් එකෙන් රෙද්දක් ඇඳන් දැන් රනිල්ට කඩේ යන්න බැරි නිසා... ආත්මේ මාරු කරන් ඉන්නේ. අලුත් එකවුන්ට් එක @Alameen නම් නෙවෙයි.

    Al-ameen යනු aus වල තියෙන මුස්ලිම් ඉස්කෝලෙක නමක් ;-)

    මෙයා නම් එක පාරට ෆේක් එකකින් ඇවිත් උගේම එකවුන්ට් එක මෙන්සන් කරගෙන උදවු කළා කියාගෙන හෙන ගුනකතයක් ලියල රෙදිත් ගලෝගෙන ගියේ. ආයේ වෙන එකකිත් ඇවිත් ඇති
    @nicjosh83 පොන්නයට ටික ටික අමතක වෙනව ඇති :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,191
    71,800
    113
    @GTRZ ලොක්කා 😏 ඉස්සර ඉදලා හිටලා පෝස්ට් එකක් දානවා.දැන් සයිට් එක රන් කරනවා විතරයි වගේ 😁
    Umba dakala tiyenwada karathhtha kaaraya kawadawath karaththeta kara tiyala adan yanawa? nane. Ekata tama gonnu tika inne.

    Lokka sapata karaththe adagena yankota gatagahala inna gonnu tika eka yaseta adagena yanawa 🥴 🥴
     
    • Like
    Reactions: dayt0na