Missing Square Puzzle-ගණන් කාරයෝ එන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    Missing Square Puzzle-ගණන් කාරයෝ එන්න

    300px-Missing_square_puzzle.svg.png


    මේ පින්තුරේ තියෙන පලවෙනි ත්‍රිකෝණයේ හැඩ තියෙන තැන් පොඩ්ඩක් වෙනස් කරලා තමා දෙවෙනි එක හදලා තියෙන්නේ.හැඩ වල වර්ගපලයේ වෙනසක් නෑ.දෙවෙනි ත්‍රිකොනේත් එක කොටුවක් හැරෙන්න අනිත් හරිය තිබුන විදිහමයි.එතකොට අඩු වෙච්ච කොටුව කො?

    මේකට විසදුම ඉන්ටර්නෙට් එකේ තියෙනවා.එත් මටත් තේරෙන්නේ නෑ කියන දේ.දන්නා අය මටත් කියලා දෙන්න.

    මෙන්න විකිපීඩියා ලින්ක් එක:-http://en.wikipedia.org/wiki/Missing_square_puzzle
     
    Last edited: