ඉන්න හිටින්න එකම වහලක් තියෙද්දි..
මේ වගේ නොසිතු විරු ලෙස හැම දෙයක්ම සුන් වුන මොහොතේ..
මේ සංසාරයම එපා වෙනවා නේ...
මේ වගේ නොසිතු විරු ලෙස හැම දෙයක්ම සුන් වුන මොහොතේ..
මේ සංසාරයම එපා වෙනවා නේ...


මේවා ඉතිං නවත්තන්න බැරි උවදුරුනෙ... ස්වභාවධර්මයට මුහුණ දෙන්නම වෙනවා!![]()
ලංකාවෙ අපිට ඉතිං ඒක අමුතුවෙන් තේරුම කරන්න ඕනා නෑනෙ...




...අම්මෝ මචන්, ලොකු විනාශයක් වෙලානේ...මිනිස් ජීවිත බේරුණානම් එච්චරයි වෙන්න ඕනේ...
![]()

