Mistral Air frier මළ ජරාව ගන්න එපා

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    තව එකෙක් අමාරුවෙ වැටෙන එක නවත්තන්න කරන දැනුවත් කිරීමක්

    mistral air fryer ,අබාන්ස් එකෙං කරන්නෙ , මල ජරාව ගන්න එපා
    ඇතුලෙ කොලිටි අන්තිමයි.

    මාස 2-3 ක් යූස් කරේ නෑ

    ඇතුලෙන් උඩ පැත්තෙ ඔක්කොම මළකඩ කාල
    කොයිල් එකට උඩින් තියෙන ෆෑන් එක ෆුල් ෆක්ස් වෙන්නම මළකඩ

    ගලවන්න ලේසි නෑ සුද්ද කරන්න ගියත්.
    මම දැං ගලෝන ගමං, හයි කරන්න පුලුවං වෙයිද ශුවර් නෑ 😥

    https://buyabans.com/mistral-air-fryer-maf98


    IMG_20230514_212054.jpg
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉලෙක්ට්‍රොනික්ස් කිචන් වෙයා නම් ලොකෙ බ්‍රැන්ඩ් කිපෙයයි තියෙන්නෙ, - පැනසොනික් / පිලිප්ස්, බඩු කොලිටි වැඩි නිසා කල්පගානක් තියෙනවා, එක නිසා ඔරිජිනල් කම්පැනි 2කම බන්කොලොත්, කොල්ලෙක් ගාව තියෙනවා අවුරුදු 50ක් පරන පැනසොනික් ටෙබල් ෆැන් එකක්, තාම වැඩ, තව එකෙක් ගාව තියෙනව බ්ලෙන්ඩර් එකක්, එකත් උගෙ සියාගෙ, සියා මැරිලා සොහොනත් හොයාගන්න නෑ, එත් බ්ලෙන්ඩර් එක වැඩ, ගල් මොලක් වගෙ- සිවිලිමත් දෙදරනවා, එත් බඩු වැඩ,,
    දැන් පැනසොනික් නැහැ,
    පිලිප්ස් ගහන එවා හොදයි දන් කොලිටි එක හැටියට, එත් එ බඩු සෙට් එක ගන්න ගානට - අවුරුද්දක් සැන්ග්‍රි-ලා එකෙන් තුන් වෙල කන්න පුලුවන් සින් එකක් තියෙනවා,
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,349
    41,266
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Apo Abans eken gannama epa Ponnayo. Unge customer service anthimai.
    podi storyekak kiyannam.
    issara mam unta call kara unge BuyAbans website eka gena prusna wagayak uttara ganna.
    call answer karapu eka wena eketa transfer kara, uth tawa ekekta transfer kara. Anthimata 5k witara transfer wela anthima eka kata nokara hang-up kara. Edayen passe mata teruna Abans eke quality eka.