එකත් දැන් අවුල් කියනවා නේSinger hodae neda?
එකත් දැන් අවුල් කියනවා නේSinger hodae neda?
Singer , Mage mahana machine ekak hadala dunna.. awrudu 10kata witra kalin gatta. Loku ganak gattet ne. Innovex hodaineඑකත් දැන් අවුල් කියනවා නේ
Singer ඉස්සර හොඳයි දැන් ටිකක් වෙන brands වලට කේස්. සමහර විට spare parts හොයාගන්න තියන අමාරුව හින්දද දන්නේ නැහැ. Innovex හොඳයි මචන්. හැබැයි ඔය fan වගේ එව්වා වල දැල එහෙම ඉක්මනට මලකඩ කනවා. replacement ගන්න පුළුවන් දම්රෝ එකෙන් පට්ට ලාබෙටSinger , Mage mahana machine ekak hadala dunna.. awrudu 10kata witra kalin gatta. Loku ganak gattet ne. Innovex hodaine
Ow singer eke gedarata awit karana repairs walata baraganan ganno. Mage fridge eka kedila un gedarata awit hadanna illapu ganen bagetat aduwen mn ge gawa ekekta kiyala hadagatta..Singer ඉස්සර හොඳයි දැන් ටිකක් වෙන brands වලට කේස්. සමහර විට spare parts හොයාගන්න තියන අමාරුව හින්දද දන්නේ නැහැ. Innovex හොඳයි මචන්. හැබැයි ඔය fan වගේ එව්වා වල දැල එහෙම ඉක්මනට මලකඩ කනවා. replacement ගන්න පුළුවන් දම්රෝ එකෙන් පට්ට ලාබෙට
ඔව් මචන් ඔය පැත්තෙන් Damro එක තාම ගොඩක් ඉස්සරහින් ඉන්නවා. Customer ට හොඳ සේවයක් දෙනවා සාදාරන ගානට. හැබැයි පස්සෙන් පහු කොහොම වෙයිද දන්නේ නැහැ Abans, Singer ඉස්සර හොද After sales service සපයපු ආයතනOw singer eke gedarata awit karana repairs walata baraganan ganno. Mage fridge eka kedila un gedarata awit hadanna illapu ganen bagetat aduwen mn ge gawa ekekta kiyala hadagatta..
Me langadi damro washing machine eke drain pipe Eka langin wathura leak wenna gatta (after 6 years) dawas deken awilla drain pipe Eka maaru karala deela giya..1200 wage gaanak gatteඔව් මචන් ඔය පැත්තෙන් Damro එක තාම ගොඩක් ඉස්සරහින් ඉන්නවා. Customer ට හොඳ සේවයක් දෙනවා සාදාරන ගානට. හැබැයි පස්සෙන් පහු කොහොම වෙයිද දන්නේ නැහැ Abans, Singer ඉස්සර හොද After sales service සපයපු ආයතන