Mithun Perera (mit2) Passed Away!

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පිහිටක් නැති සරණක් නැති
    සතුටක් ඇති මුහුණක් නැති
    මේ සසර දනව්වේ
    අපි අසරණ වෙලා වගේ
    හිතට දැනෙනවා
    බුදු හාමුදුරුවනේ....
    හබලක් නැති ඔරුවක් ඇති
    මිනිසුන් වෙති වෙරලක් ඇති
    මේ සසර දනව්වේ
    අපි අසරණවෙලා වගේ
    සිතට දැනෙනවා
    බුදු හාමුදුරුවනේ.....
    නිවනක් ඇති ගෙදරක් ඇති
    ගමනක් වෙති පෙරසක් ඇති
    මෙ සසර දනව්වේ
    අපි අසරණ වෙලා වගේ
    හිතට දැනෙනවා
    බුදුහාමුදුරුවනේ....

    සොයුර ඔබට නිවන් සුව...............
    B3.jpg