R.I.P
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Nov 17, 2010 #344 පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.... හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙරලක් ඇති මේ සසර දනව්වේ අපි අසරණවෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ..... නිවනක් ඇති ගෙදරක් ඇති ගමනක් වෙති පෙරසක් ඇති මෙ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ.... සොයුර ඔබට නිවන් සුව...............
පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.... හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙරලක් ඇති මේ සසර දනව්වේ අපි අසරණවෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ..... නිවනක් ඇති ගෙදරක් ඇති ගමනක් වෙති පෙරසක් ඇති මෙ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ.... සොයුර ඔබට නිවන් සුව...............
Ironwingz Well-known member Sep 20, 2010 2,459 526 113 37 Piliyandala Nov 17, 2010 #348 amAmh nfvnfn! s[nest!vA...........
amila.ela Well-known member Mar 24, 2010 8,645 626 113 මිහිමත Jan 14, 2011 #353 my deepast sympathies...
dilshanjvc Well-known member Jun 8, 2009 3,467 663 113 35 Negombo Jan 15, 2011 #359 rest in peace aiya.......
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,669 113 Lion always in his den Jan 15, 2011 #360 REST IN PEACE BROTHER .........!