Mithuri tablet help,,

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    tablet wala awlak ne. experience eken kiyanne. oke thiyenne Progesterone hormone dose ekak witharai Dokek/ mid wife kenek hamba wela ahapan use karana widiya. ape rate 70% married couple use karanne tablet.

    ඉස්සරහට ළමයි හදාගන්න අදහසක් නැති ඇන්ටිලා නම් ගැහුවට කමක් නැහැ :3
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    මුලින්ම මෙන්සස් වෙන්න පටන්(මුල්ම දවසේ සිට) අරන් සතියක් යනකම් අවුලක් නෑ කියල කියන්නෙ. ඒත් ඕක 100%ක් ආරක්ශා සහිත නෑ. ලෝකෙ කිසිම උපත් පාලන ක්‍රමයක් 100%ක් ශුවර් නෑ කියලා කියන්නෙ :yes::yes:

    හොඳම ක්‍රමය කොන්ඩම්. ස්වාභාවික ක්‍රම වල අවදානමක් තියනවා :dull:
    ඔව් කොන්ඩම් හොදයි එත් ප්‍රශ්ණේ තියෙන්නේ ෆස්ට් එක්ස්පිරියන්ස් එකම කොන්ඩම් එකක් පාවිච්චි කරලා වැඩක් තියෙනවද කියන එක.
    උපත් පාලන පෙති හරි ස්වාභාවික උපත්පාලන ක්‍රමයකට තමා යන්න වෙන්නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    tablet wala awlak ne. experience eken kiyanne. oke thiyenne Progesterone hormone dose ekak witharai Dokek/ mid wife kenek hamba wela ahapan use karana widiya. ape rate 70% married couple use karanne tablet.

    උබ ඔය 70% දැක්කේ මොකේ තිබිලද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔව් කොන්ඩම් හොදයි එත් ප්‍රශ්ණේ තියෙන්නේ ෆස්ට් එක්ස්පිරියන්ස් එකම කොන්ඩම් එකක් පාවිච්චි කරලා වැඩක් තියෙනවද කියන එක.
    උපත් පාලන පෙති හරි ස්වාභාවික උපත්පාලන ක්‍රමයකට තමා යන්න වෙන්නේ
    :yes:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Positinor 2 ganin machn 3 days ta kalin gathoth 50% chance ekak have pregnancy ekak stop karanna

    1399634325-postinor-o.jpg

    https://www.google.lk/url?sa=t&rct=...=kwLVk-Wz_zJctFTN0E9Weg&bvm=bv.99804247,d.c2E
     
    Last edited:
    • Dislike
    Reactions: BLACKLIST_MEMBER

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,853
    1
    56,864
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes:මේ බෙහෙතෙ සයිඩ් ඉෆෙක්ට් වැඩියි නොබී ඉන්න තරමට හොඳයි

    ආරක්ෂාව මතක් උනේ වැඩේ කලාට පස්සෙ නම් මේක තමයි තියෙන්නෙ. ගත්තෙ නැත්නම් බබෙක් තමයි :rolleyes:
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    yako mata one week ekak withara use karana.mama owa masa ganan gahane ne,,oka week ekak gatha kiyala mukuth wene nene ban,,mata hari ekak kiyapan,,
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    yako mata one week ekak withara use karana.mama owa masa ganan gahane ne,,oka week ekak gatha kiyala mukuth wene nene ban,,mata hari ekak kiyapan,,

    week ekak gattata madi yako
    mituri kiyane long term birthcontrol method ekak
    aniwa oka patan ganna one menses hadila iwara unata passe

    et oka hariyatama wada karana 2 or 3 week yanawa
    doc la kiyanne oka pawichi karana gamanut safety ekata condom danna kiyala 2 or 3 weeks yanakan oka agata ahanakan :angry:
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    yako mama mokakata wath gahuwe ne thama,,mama next month badina yane,ekai thopen ahane tablet ekak kiyapan kiyala,badala mulin gahana kota condom ekak danada kiyane?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    yako mata one week ekak withara use karana.mama owa masa ganan gahane ne,,oka week ekak gatha kiyala mukuth wene nene ban,,mata hari ekak kiyapan,,

    සතියක් කුඩු බිව්වත් එකයි,මාස ගානක් කුඩු බිව්වත් එකයි.
    ඉෆෙක්ට් එක වෙනවාමයි.
    සතියක් ගහලා මාස ගානක් කෙල්ලට ජිවිතේ එපා වෙන්න වැඩ කරන්න එපා බන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    yako mama mokakata wath gahuwe ne thama,,mama next month badina yane,ekai thopen ahane tablet ekak kiyapan kiyala,badala mulin gahana kota condom ekak danada kiyane?

    දොස්තර කෙනෙක් හම්බු වෙලා ගිහින් උපදෙස් ගනින් සරළවම කියන්න තියෙන්නේ එච්චරයි. මේකේ උන් කියන කියන දේවල් කරන්න ගියොත් උඹට වෙන්නේ ගෑණිව හදිසි අනතුරු ඒකකයට ඇතුල් කරන්න බැඳලා ගිය ගමන්.

    මේකේ ඔය උපදෙස් දෙන බහුතරයක් පොඩි කොල්ලෝ බං. උන් දන්න ලබ්බක් නොමැත.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    yako mama mokakata wath gahuwe ne thama,,mama next month badina yane,ekai thopen ahane tablet ekak kiyapan kiyala,badala mulin gahana kota condom ekak danada kiyane?

    Ah ehenan mehemai gahanna kalin 1st tablet eka dipan iwara wela 12hours walin anith eka continue karanna hoda ekak neme bung :baffled::no: Ita passe condom ekak use karapan :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    කෙල්ලට ටැබ්ලට් පොවලා හුකන්න යන්න එපා.
    ඕවා ඉෆෙක්ට් වෙනවා ලමයෙක් හම්බෙන දවසට.
    ලමයා මන්ද බුද්දික වෙන්න පුලුවන්,ලමයගේ අවයව වල දුර්වලතා එන්න පුලුවන්,ලමයගේ ඇස් පෙනීම,ලින්ගික අවයවයන් වල දුබලතා එහෙම එන්න පුලුවන්.
    කිසි ඉෆෙක්ට් එකක් නෑ කියලා තමා මාර්කටින් පාර දෙන්නේ දොස්තරලටත් ගාන දීලා.
    ඕවා බිව්වාම කෙල්ලටත් හරි අමාරුයි ඇගට.
    පිරියඩ්ස් හැදෙන්න ගත්තාම ඩබල් අමාරුයි ඇන්ඩ් කෙල්ලට යන ලේ වෙනදට වඩා කැරිම ගදක් ගහන්නේ.
    කෙල්ලට කෙල්ලවම මරාගෙන කන්න හිතෙන තරමට දුකක් දැනෙනවා.
    අරවා මේවා පොවලා හුකනවට වඩා හොදයි කොන්ඩම් එකක් දාලා හුකන එක.
    ලෝකේ හොදම උපත් පාලන ක්‍රමය කොන්ඩම් කියන්නේ නිකන් නෙවෙයිනේ.
    ආතල් එකෙ අඩුවකුත් නෑ,බඩු යවනකම් ගහන්නත් පුලුවන්,ලමයින්ට කිසි ඉෆෙක්ට් එකකුත් නෑ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: